Sim keepayak thiyenawa....
Rs1500/-
Oni nam kiyanna
0715455666

thiyena number ekata oka ganna berida ban![]()
හැමදාම මේ මෝඩ ප්රශ්නේ අහන්න එපා බං. තියෙන සිම් ඒකට ගන්න පුළුවන් කිසිම offer එකක් දෙන්නේ නෑ. එහෙම තියෙන සිම් ඒකට ගන්න පුළුවන් නම් මේ වගේ unofficially විකුනන්නේ නෑ. මේවයේ අරමුණ අලුතෙන් පාරිබෝගිකයෝ ගාන වැඩි කරගන්නයි![]()

sim keepayak denna puluwan
දවසටම රු5 යි.
m2m විනාඩි 50ක් m2m sms 50ක් ඉන්ටර්නෙට් යන්න 50mb ක් දවස ගාණේ නොමිලේ ඔයාට..සහ වෙනත් ඕනෑම ජාලයකට විනාඩියට රුපියලයි.
සිම් එක ගෙදරට ම එවන්න රු 350ක් විතරයි..
ලංකාවේ කොහේවත් නැති අඩුම මිල
pm me..........

, මෙවා TRC නීති වලට විරුද්ද packs. ඕන වෙලාවක ඩිස්කොනෙක්ට් වෙන්න පුලුවන්. වැඩක් නෑ , මම එ වගෙ ඪිඅලොග් එකක් කලින් පවිච්චි කරල බඩු බනිස් උනා.