Mobitel SIM

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    අනේ මංදා ඒක නම්. මට නම් ආවා. මං මේකෙන් නෙට් යන්නෙ එහෙම නෑ කෝල් ගන්නමයි පාවිච්චි කරන්නෙ. ඒ හින්දා අලුත් සිම් එකකට යන එක වැඩක් නෑ.

    හ්ම්ම් ඔය නො වෙන එකක් දෙයි අවුලක් නැහැ ඉතින් මම මතක නැති තරම් මාරු කරලා තියෙනවා. ලොක් වෙලා.