Mobitel SIM

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මචංලා මගෙ අවුරුදු 10ක් විතර පරණ මොබිටෙල් සිම එකක් තියනවා. දැන් මාස 2 වගේ ඉදන් මොබිටෙල් එකෙන් මෙසේජ් එනවා අලුත් සිම් එකකට මාරු වෙන්න කියලා. සිම් එකෙත් කිසි අවුලක් නැ. හොදට වැඩ. ඇයි උන් කියන්නෙ අලුත් එහෙකට යන්න කියලා.
ප. ලි.

සිම් එක මාරු කරන්න කලින් ඇහුවෙ අර ඩයලොග් වල වගේ අලුත් සිම් එකෙන් ටයිම බේස් එක අයින කලා වගේ මෙකෙත් සීන එකක් තියද දැන ගන්න.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක පරන කිව්වේ අර සිම් මෙනු එක නැති සිම් එකක් වෙන්න ඇති.. පොල්ගස් ඇදපු සිම් එක වෙන්න ඇති කොල පාට.. 64k එකට මාරු වෙන්න කියන්නේ. ඒකේ තමයි අර සර්විස් මෙනු එක එන්නේ.. ඒ හින්දා වෙන්න ඇති.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔක පරන කිව්වේ අර සිම් මෙනු එක නැති සිම් එකක් වෙන්න ඇති.. පොල්ගස් ඇදපු සිම් එක වෙන්න ඇති කොල පාට.. 64k එකට මාරු වෙන්න කියන්නේ. ඒකේ තමයි අර සර්විස් මෙනු එක එන්නේ.. ඒ හින්දා වෙන්න ඇති.

    අර ස්මාර්ට් 5 කියලා ආවෙ අතේ ඇගිලි 5 ගහපු කාඩ් එකේ. මාසෙකට 500යකට වැඩිය සල්ලි දැම්මම (එම් 2 එම්) එම් බී150 මෙසේජ් 150 ටෝක් ටයිම 150 යි එනවා. ඒවා නැ තිකරයි ද දන්නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර ස්මාර්ට් 5 කියලා ආවෙ අතේ ඇගිලි 5 ගහපු කාඩ් එකේ. මාසෙකට 500යකට වැඩිය සල්ලි දැම්මම (එම් 2 එම්) එම් බී150 මෙසේජ් 150 ටෝක් ටයිම 150 යි එනවා. ඒවා නැ තිකරයි ද දන්නෑ.
    නැ.. නැ. පැකේජ් එක නෙමෙයිනේ මාරු කරන්නේ. සින් එක මාරු කලාට ප්කේජ් එක මාරු වෙන්නේ නැ. අපි සිම් එක නැති උනාමාලුතෙන් ගන්නේ. ඒ වගේ.. බය නැතුව මාරුකරගනින්. සිම් එක මාරු කලාට පැකේජ් එකට කේස් නැ. ඔකේ පිටිපස්සේ තියන නම්බර් එක උබේ පැකේජ් එකට අසයින් කරනවා එච්චරයි.
     
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    නැ.. නැ. පැකේජ් එක නෙමෙයිනේ මාරු කරන්නේ. සින් එක මාරු කලාට ප්කේජ් එක මාරු වෙන්නේ නැ. අපි සිම් එක නැති උනාමාලුතෙන් ගන්නේ. ඒ වගේ.. බය නැතුව මාරුකරගනින්. සිම් එක මාරු කලාට පැකේජ් එකට කේස් නැ. ඔකේ පිටිපස්සේ තියන නම්බර් එක උබේ පැකේජ් එකට අසයින් කරනවා එච්චරයි.

    එල එල රෙප් ++
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    4g sim එකක් නේද ගන්න කියන්නේ..................
    1 minute 0.60 package 1 active කරලද තියෙන්නේ
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    අර ස්මාර්ට් 5 කියලා ආවෙ අතේ ඇගිලි 5 ගහපු කාඩ් එකේ. මාසෙකට 500යකට වැඩිය සල්ලි දැම්මම (එම් 2 එම්) එම් බී150 මෙසේජ් 150 ටෝක් ටයිම 150 යි එනවා. ඒවා නැ තිකරයි ද දන්නෑ.

    මටනම් එහෙම SMS ආවේ නැහැ මගේ ලග තියෙන්නේ අවු 11 වඩා වැඩි උබ ඔය කියන සිම් එකම තමයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකත් 2004 තමා අර SLT එකෙන් නිකම් දුන්නෙ.
    එව්වා තමයි මගෙත්. ඉස්සෙල්ලාම මොබිටෙල් එක GSM කරපු කාලෙම දුන්නනේ නිකන් සිම් කොල් නිකන් ටෙස්ට් කරන්න කියලා. එක කොල් එකක් මැක්සිමම් විනාඩි 60යි කියලා. අන්න ඒ කාලේ ගත්ත එකක්. ඊට පස්සේ සිම් එක නැති වෙලා ආයේ මම ගත්තා ඒකම.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මටනම් එහෙම SMS ආවේ නැහැ මගේ ලග තියෙන්නේ අවු 11 වඩා වැඩි උබ ඔය කියන සිම් එකම තමයි.
    උබත් සැහෙන පරන දේවල් යුස් කරනව නේ මම වගේම. පරන පැකේජ් සැහෙනට තියනවා. ඩයලොග් බ්ලාස්ටර් එක තියනවද?
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මටනම් එහෙම SMS ආවේ නැහැ මගේ ලග තියෙන්නේ අවු 11 වඩා වැඩි උබ ඔය කියන සිම් එකම තමයි.

    අනේ මංදා ඒක නම්. මට නම් ආවා. මං මේකෙන් නෙට් යන්නෙ එහෙම නෑ කෝල් ගන්නමයි පාවිච්චි කරන්නෙ. ඒ හින්දා අලුත් සිම් එකකට යන එක වැඩක් නෑ.
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    ඔව් ඔව්
    මටත් ආව ගත්තෙනම් නෑ :dull:

    මගෙත් තියනව 2004 ගත්තු එකක්. යුස් කරන්නේ නැ. ඉදලා හිටලා කාඩ් එකක් දානවා.
    low balance 200 කරල බලහං වැඩ:yes:
    ඕකට බං තව smart abacus තියනවා.
    බැලන්ස් එක 200 ට වැඩි නං M2M කැපෙන්නෙ Rs. 0.60 + tax විතරයි
    :yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    එව්වා තමයි මගෙත්. ඉස්සෙල්ලාම මොබිටෙල් එක GSM කරපු කාලෙම දුන්නනේ නිකන් සිම් කොල් නිකන් ටෙස්ට් කරන්න කියලා. එක කොල් එකක් මැක්සිමම් විනාඩි 60යි කියලා. අන්න ඒ කාලේ ගත්ත එකක්. ඊට පස්සේ සිම් එක නැති වෙලා ආයේ මම ගත්තා ඒකම.

    මගෙත් කෝඩ් එක් වැරදිලා ලොක් වෙලා 2007 ගත්ත එක තමයි තාම තියෙන්නෙ.