Mobitel Slow Internet

kvu

Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    මචන්ලා මම dongle use කරන්නේ Down Speed ඒක 1.23Mbps පෙන්නුවට IDM එකෙන් 150kbps එන්නේ ඇයි?

    Untitled.jpg
     

    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    මෙගා බිටිස් වලින් තමයි ඕනම කෙනෙක් ඇඩ්වටයිස් කරන්නෙ
    මේක මෙගා බයිට් වලට කනවර්ට් කරාම අඩු වෙනව

    1 Megabyte = 8 Megabits

    MBps කැපිටල් ලෙටර් වලින් මෙගා බයිට් ගැන කථා කරද්දි
    Mbps සිම්පල් ලෙටර් වලින් මෙගා බිට්ස් ගැන කථා කරනව
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    1.09Mbps = 1.09x1000Kbps = 1090Kbps ( 1Mbps = 1000Kbps)

    1090Kbps/8 = 136.25KBps (1Byte = 8bits)

    IDM eke tiyana gaanata langa ekak tama enne. kohomath mobile partner eke info accurate na :baffled: