Mobitel SMS privacy

BiN_KuNdA

Member
Dec 29, 2009
643
319
0
මෙතන මචං
හුටා!!!!!!:shocked:

මම හෙටම සිම් එක මාරු කොරනවා

මගෙ එක්කෙනාට කියන ඒවා වෙන එකෙක්ට ගියොත් එහෙම ඒකා එවෙලම බඩ වෙනවා:baffled:
 
smganewatta

Member
Nov 18, 2009
713
33
0

:baffled::baffled: eka tamai ban , number eka weradila type una nam mulu text ekama ena icon eka nemei mekata tiyenne
icon eke tiyenne mail eka dekata irila wage icon ekak :)

සාමාන්‍යයෙන්නම් බන් උබ ඔය කියන අයිකන් එකෙන් පෙන්නන්නෙ මැසෙජ් එක හරියට සෙව් වෙලා නැ කියන එක...
(පෙජස් දෙක තුනක් තියෙන මැසෙජ් එකක් ෆොන් එකට සේව් වෙද්දි එක පෙජ් එකක් සිම් එකටයි අනිත් පෙජස් දෙක ෆොන් එකටයි සෙව් උනා කියමු. ඊට පස්සෙ උබ සිම් එක ගලවල වෙන සිම් එකක් දැම්මොත් අර සිම් එකෙ සෙව් උන පෙජ් එක නැනෙ...)
 
Famous

Member
Feb 27, 2008
596
8
0
In ur hearT
Matath dawasak awa , eka nam a kellata weradila anyway oya cn aka tikak barapathalai. baduma thamai kellanta api yawana sms wena kata hari giyoth :O
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    cheacher echcharada danne na keewe :oo: :oo: :P :P :rolleyes: :rolleyes: :love: :love: :love: :love:

    0265de98ea3a05bd39f8a1f623cc9f8d.gif

    lol-photo.jpg

    nee nee noti america cn ekak nemei :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    හුටා!!!!!!:shocked:

    මම හෙටම සිම් එක මාරු කොරනවා

    මගෙ එක්කෙනාට කියන ඒවා වෙන එකෙක්ට ගියොත් එහෙම ඒකා එවෙලම බඩ වෙනවා:baffled:
    :baffled: ow ban sasara kala kirenawa mewa dekkama :dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    සාමාන්‍යයෙන්නම් බන් උබ ඔය කියන අයිකන් එකෙන් පෙන්නන්නෙ මැසෙජ් එක හරියට සෙව් වෙලා නැ කියන එක...
    (පෙජස් දෙක තුනක් තියෙන මැසෙජ් එකක් ෆොන් එකට සේව් වෙද්දි එක පෙජ් එකක් සිම් එකටයි අනිත් පෙජස් දෙක ෆොන් එකටයි සෙව් උනා කියමු. ඊට පස්සෙ උබ සිම් එක ගලවල වෙන සිම් එකක් දැම්මොත් අර සිම් එකෙ සෙව් උන පෙජ් එක නැනෙ...)

    ow machan oka mata wenada ta wenawa mata enna tiyana message eka ohoma ewilla save wela
    ayee hari message ekath enawa

    bt meka mata enna oni ekakut nemei
    ee number eka mama dannet nee
    maha kethama siddiye
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Matath dawasak awa , eka nam a kellata weradila anyway oya cn aka tikak barapathalai. baduma thamai kellanta api yawana sms wena kata hari giyoth :O

    lol ee wage sms nam awat kamak nee :lol::lol: meka dekka gaman mata matak unee " mage messages mehema gihinda danne nee kiyala " :P
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    You all are talking about SMS privacy ! but think twice

    all our web history sites we visit will be saved but they tell they don't save em all

    but just google and see ALL the countries collect web histories of user !!!

    ALL the countries some how lack in privacy but they don't publish that

    for show they say WE respect privacy !!