Mobitel sms

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    machooo
    jan 1 st eka labuwa witharai
    mobitel use karana ayata prasident wish karala msg ekak awa neda

    e hema msg yawanna
    kohomada

    samanya kenekuta puluwanda e wage sms mulu network ekatama yawanna
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    samanya kenekta puluwan loku gaanak mobitel ekata dhila:baffled:
    ehema nethnam phone ekata software ekak dhala contact wala inna aya all mark
    dhilaa send karanna:)
    jaya wewa
    11.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    samanya kenekta puluwan loku gaanak mobitel ekata dhila:baffled:
    ehema nethnam phone ekata software ekak dhala contact wala inna aya all mark
    dhilaa send karanna:)
    jaya wewa
    11.gif
    එහෙනං මොබිටෙල් එකේ ඉන්න ඔය මෙසේජ් යවන එකාගෙ ෆෝන් එකේ ඔක්කොම මොබිටෙල් නොම්මර ටික කොන්ටැක්ස් වලට දාගෙන ඉන්නව ඇති නේද ? :D
     
    sampathb123

    Junior member
  • Aug 29, 2007
    344
    4
    18
    එහෙනං මොබිටෙල් එකේ ඉන්න ඔය මෙසේජ් යවන එකාගෙ ෆෝන් එකේ ඔක්කොම මොබිටෙල් නොම්මර ටික කොන්ටැක්ස් වලට දාගෙන ඉන්නව ඇති නේද ? :D

    Hikz............... ela ela maratalk 1
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙනං මොබිටෙල් එකේ ඉන්න ඔය මෙසේජ් යවන එකාගෙ ෆෝන් එකේ ඔක්කොම මොබිටෙල් නොම්මර ටික කොන්ටැක්ස් වලට දාගෙන ඉන්නව ඇති නේද ? :D
    ඔව් මචන් උන්ගෙ කන්ටැක්ට් වල අපෙ නම්බර් සෙව් කරලා තියෙන්නෙ:)
    මොබිටෙල් එකෙන් උන්ගෙ සිස්ටම් එකෙ තියෙන ඔනිම එකකට උන්ට sms යවන්න පුලුවන් (ඔය අපිට එන්නෙ (උන්ගෙ එක එක ලොඩ්ඩවල්):P
    sms manager software එකක් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න එතකොට ඔයාගෙ ලිස්ට් එකෙ ඉන්න අයට යවන්න පුලුවන්:P