මොබිටෙල් සිම් එකකට එන incoming outgoing messages වෙන සිම් එකකට export කරගන්න පුලුවන් method එකක් තියනව නේද ? කොහමද බන් ඒක කරන්නෙ? Fee එක කීයක් කැපෙනවද? :confused: