ඇට්ටරයා;23380688 said:Patta...
Unlimited
Patta speed. 30GB+ බාන්න පුලුවන් 3Hrs
Windows phone walata app Eka nathi hinda kohomada active karanne.code monawada
Cliq එකටත් කෙලෙව්වා.
මේකටත් කෙලවපන් අපේ හාන්දුරුවනේ.
Public forum වල දාන්නේ ඇයි බං මේවා? හැම එකාම standard packages use කරන්නේ නැතුව මේවා use කරන්න ගත්තම speed limit කරනවා. ඕන දෙයක් දැනගෙන ශේප් එකේ පාවිච්චි කරපන් මෙතන ඇවිත් කට්ටියට පෙන්න මගේ speed එක ලොකුයි මන් මෙච්චරක් බෑවා. උඹලට බෑනේ වගේ දාන්නේ නැතුව 