මචන්ලා... මම අද Mobitel YouTube package එක activate කරගත්තා. ඒත් hotspot දීල ලැප් එකෙන් බලද්දි data කැපෙනවානෙ.Phone එකෙන් බලද්දි අවුලක් නෑ full hd වුනත් බලන්න පුළුවන්.
හේතුව මොකක්ද කියල දන්න කෙනෙක් ඉන්නවද?
![]()
Same issue bung matath, customer care katha karama kiyanawa Hotspot danna puluwan aulak na kiyala, aith data kapenawa, redda.
Phone එකෙන් බලද්දි අවුලක් නෑ full hd වුනත් බලන්න පුළුවන්.
හේතුව මොකක්ද කියල දන්න කෙනෙක් ඉන්නවද? 