mobitel unlimited youtube

netnet

Well-known member
  • Oct 6, 2016
    9,332
    8,082
    113
    sorry

    cbc_plans_2020.jpg


    මුන් ජී බී කීයක් දෙනවද බන්?
    අන්ලිමිටඩ් කියල දාල තියෙනව
    තව තැනක 2.5 ජීබී කියල දාල තියෙනව. :shocked::shocked::shocked:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    නෙදකින් බලහන්කෝ ඉතින් මටත් හොයාගන්න බැරිව මේ තෙරෙඩ් එකෙ දැම්මේ :angry::angry::angry:
    කව්රුහරි call කරලා අහපන්කෝ .
    dialog එකේ unlimited youtube වලට අමතරව 3.5 GB දෙනවනේ .
    මේකෙත් youtube unlimited සහ අමතරව 2.5GB දෙනවද දන්නේ නැහැ .
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කව්රුහරි call කරලා අහපන්කෝ .
    dialog එකේ unlimited youtube වලට අමතරව 3.5 GB දෙනවනේ .
    මේකෙත් youtube unlimited සහ අමතරව 2.5GB දෙනවද දන්නේ නැහැ .

    :lol: අච්චර පැහැදිලිව දාල තියෙද්දි උඹල ඔච්චර ගොංද බං? ලංකාවෙ උන්ව අන්දන එක ඔච්චර ලේසි බව දැනගෙන තමයි ටෙලිකොම් උන් එහෙම ඔය වගේ තුප්පැහි දේවල් කරන්නෙ. 360p අන්ලිමිටඩ් දුන්නෙ ඩයලොග්. මොබිටෙල් උන්ගෙ සයිට් එකේ විස්තර එක්ක 249 වලට 2.5GB youtube data දෙනව කියල තියෙද්දි මුන් අතින් unlimited දාලා අන්ලිමිටඩ් යූටියුබ් එක්ක අතිරේක 2.5GB දෙනව වෙන්ඩ ඇති කියල. :rofl:

    :angry: ඔය මොබිටෙල් හිඟන්නො ටික ඩයලොග් එක අර unlimited youtube පැකේජ් එක ප්‍රමෝට් කරන අතර මේක අස්සට ගහලා මේක හිට් කරගන්න හදන්නෙ. අපේ දේ කිය කිය ඔය පොන්න නෙට්වර්ක් එක මාත් කාලයක් පාවිච්චි කලා. අපිටම කෙලින ගූ ගොඩක් මොබිටෙල් කියන්නෙ. :angry:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Oka issella thibba package ekak neda. Aluth unlimited eke details thama dala naha wage.

    අලුතෙන් unlimited youtube දුන්නොත් හොඳයි. මේක තමයි සර්ච් කලාම ආවෙ. කොහොමත් 249ට මේක නෙ දැනට තියෙන්නෙ. :cool: අන්ලිමිටඩ් 480p වගේ දුනොත් හොඳයි ඔන්න. FUP/Bandwidth limit ජරාවක් නොදා.
     

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    කව්රුහරි call කරලා අහපන්කෝ .
    dialog එකේ unlimited youtube වලට අමතරව 3.5 GB දෙනවනේ .
    මේකෙත් youtube unlimited සහ අමතරව 2.5GB දෙනවද දන්නේ නැහැ .

    Call kala ban... You tube walata 2490MB (2.49 GB) Only :cool::cool::cool:
     
    • Like
    Reactions: BadBlueGenius

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    cbc_plans_2020.jpg


    මුන් ජී බී කීයක් දෙනවද බන්?
    අන්ලිමිටඩ් කියල දාල තියෙනව
    තව තැනක 2.5 ජීබී කියල දාල තියෙනව. :shocked::shocked::shocked:

    Bro.. Meke unlimited kiyala dala nane ... "As much as you want" kiyala dala thiyenne....

    Mama Mobitel Call Karala pacha una :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: netnet

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    Call kala ban... You tube walata 2490MB (2.49 GB) Only :cool::cool::cool:
    market එකේ ලොකු market share තියෙන ආයතන කිහිපයක් විතරක් තියෙද්දී
    එකෙක් වෙනසක් කරද්දී අනිත් එකත් ඒකම කරන්න ඕන .
    නැත්තන් market එකේ රැදිලා ඉන්න අමාරුයි .
    ෂිට් මම හිතුවේ මුනුත් unlimited දෙයි කියල .
    :(:(:(