SLTMobitel, Unlimited Packages - FUP Removed?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Not possible. එහෙම එන්න නං SLT එක විකුණන්න ඕන. මොකද අලුතෙන් FIBER LINE අදිනව කියන්නෙ පට්ට COST එකක්නෙ. Practical ලුත් නෑ. තියන එකක් අරගෙන expand කරනව ඇරෙන්න. Fiber monopoly එක් SLT ම තමා. වෙන එකක් එනව නං 4G expand වෙන්න ඕන true unlimited connection එකකින්. එහෙම ආවොත් SLT බහී
    FUP නැති Unlimited පැකේජ් තියනවා හැබැයි ඒ හැම එකේම ස්පීඩ් ලිමිට් කරලා තියෙන්නෙ.
    ඩයලොග් එකේ 8Mbps එකක් තියනවා. මේකෙ Teams/Google meet/Zoom වලට ලිමිට් එක ඇප්ලයි වෙන්නෙ නැහැ. ඒක උන් කියලා නැහැ ඒ උනාට මුන්ගෙ 2Mbps unlimited එකෙන් උනත් 7-8 දෙනා ඉන්න Zoom call එහෙම කිසිම අවුලක් නැතිව වැඩ කරනවා

    SLT එකේ 20Mbps Unlimited එක තියනවා, (ඒක අලුතෙන් දෙන්නෙ නැහැ) ඒකෙ ගාන ඩයලොග් එකට වඩා වැඩයි හැබැයි Team/meet/Zoom වලට එහෙමත් අර ස්පීඩ් එක බලපානවා. ඩයලොග් වලට වඩා Interruption එනවා කෝල් වලට

    ප්‍රශ්නෙ තියන්නෙ පැකේජ් වලටත් වඩා Fibre එකේ තියන රිලයබිලිටි එක. ඒක නිසා තමයි SLT එවුන්ට ලොකු මොනොපොලි එකක් තියෙන්න හේතුව. තව ගොඩක් දෙනා හිතන්නෙ නැති දෙයක් තියනවා SLT එකක් ගත්තම ඒක අයින් කරන්නෙ නැහැ ගොඩ දෙනෙක් මොකද ඒක කේබල් ඇදලා එහෙම කරලා තියන නිසා
    නමුත් ඩයලොග් වල එහෙම වයර්ලස් රවුටරේ නිසා ඕන වෙලාවක ඒක අයින් කරලා වෙන එකකට යන්න පුලුවන්
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,035
    5,222

    Ow. 8Mbps එකක් ඇති සාමාන්‍යෙන් iinternet use කරන කෙනෙක්ට ඔය ගෙදර ඉන්නකොට use කරන්න. ඒත් internet මත depend වෙන එකෙක්ට ඒකෙන් වැඩ කරන එකෙක්ට ඔය speed limit එක මදි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Ow. 8Mbps එකක් ඇති සාමාන්‍යෙන් iinternet use කරන කෙනෙක්ට ඔය ගෙදර ඉන්නකොට use කරන්න. ඒත් internet මත depend වෙන එකෙක්ට ඒකෙන් වැඩ කරන එකෙක්ට ඔය speed limit එක මදි.
    ස්ට්‍රිම් කරන එකෙක්ට වගේ නං මදි වෙනවා ඇති
    හැබැයි මම අවුරුදු 3ක් විතර මම ඔය 8Mbps එකෙන් full time WFH කරා (IT/SE field), නෙට්ෆ්ලික්ස්/YT එහෙමත් කිසි අවුලක් නැතිව යූස් කරා, Game එහෙමත් DL කරනවා නතිරම
    දැන් SLT 20Mbps එක තියෙන්නෙ ඒකෙත් ඔය වැඩ ටිකම කරනවා ඒත් ප්‍රශ්නයක් වෙලා නැහැ
    සාමාන්‍යෙන් මගේ යූසේජ් එක 800 GB -1.2TB රේන්ජ් එකේ තියන්නෙ
    සයිඩ් එකෙන් කරන YT චැනල් එහෙමත් තියනවා, Upload වෙන්න පොඩි වෙලාවක් යනවා ඒත් ඉතින් කරගන්න බැරි වෙලා එහෙම නැහැ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,176
    1
    57,224
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    received email from SLT "

    Power Your Digital Life with UNLIMITED Fibre​

    "
    unnamed.jpg
     
    • Like
    Reactions: kinkon

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,035
    5,222
    113
    ස්ට්‍රිම් කරන එකෙක්ට වගේ නං මදි වෙනවා ඇති
    හැබැයි මම අවුරුදු 3ක් විතර මම ඔය 8Mbps එකෙන් full time WFH කරා (IT/SE field), නෙට්ෆ්ලික්ස්/YT එහෙමත් කිසි අවුලක් නැතිව යූස් කරා, Game එහෙමත් DL කරනවා නතිරම
    දැන් SLT 20Mbps එක තියෙන්නෙ ඒකෙත් ඔය වැඩ ටිකම කරනවා ඒත් ප්‍රශ්නයක් වෙලා නැහැ
    සාමාන්‍යෙන් මගේ යූසේජ් එක 800 GB -1.2TB රේන්ජ් එකේ තියන්නෙ
    සයිඩ් එකෙන් කරන YT චැනල් එහෙමත් තියනවා, Upload වෙන්න පොඩි වෙලාවක් යනවා ඒත් ඉතින් කරගන්න බැරි වෙලා එහෙම නැහැ
    8MBPS එකෙන් ඔය ටික කරන්න පුළුවන්ද බන්. මට නං ඔය SPEED එකෙන් INTERNET ඉන්නව කියන්නෙ එපා වෙයි. අඩුම තරමෙ 35Mbps වත් තිබ්බ නම් හොදයි. කොහොමහරි ඔය 8Mbps එකේ FUP CAP එකක් නැද්ද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    8MBPS එකෙන් ඔය ටික කරන්න පුළුවන්ද බන්. මට නං ඔය SPEED එකෙන් INTERNET ඉන්නව කියන්නෙ එපා වෙයි. අඩුම තරමෙ 35Mbps වත් තිබ්බ නම් හොදයි. කොහොමහරි ඔය 8Mbps එකේ FUP CAP එකක් නැද්ද
    එහෙම ප්‍රශ්නයක් නැහැ බන්
    හැබැයි ගෙදර මම විතරයි Internet use කරන්නෙ, වැඩ කරන වෙලාවෙ මම විතරක් වගේ තමයි යූස් කරන්නෙ
    දැන් 20 එකෙන් නං TV එකේ YT/Netflix බලද්දි උනත් මගේ වැඩ ටික කරගන්න පුලුවන් අවුලක් නැතිව

    ඕක දැනෙන්නෙ ලොකු ෆයිල් එකක් වගේ ඩවුන්ලෝඩ් කරද්දි තමයි. ඒත් ෆිල්ම එහෙම stream කරන නිසා ඒ වගේ දේවල් නිතරම ඕන වෙන්නෙ නැහැ
    PS5 Game ඩවුන්ලෝඩ් කරද්දි වෙලා යනවා ඒත් ඒව 100-300GB වගේ ඒව. ඒව rest mode එකේ ඩවුන්ලෝඩ් වෙන්න දාල තියනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,735
    6,309
    113
    ගග අද්දර
    aniwa.
    unge logic eka thiyenne RCS enable karapu gaman international company walin ena millions of dollar revenue eka lankawata enne na kiyana eka, eka nisa gov eka unta support.
    anith eka RCS eken data walin ne message eka yanne eth RCS agreement or concept eka anuwa e data walin message eka giyath fee ekak charge karanna one lu. eka allanna method ekak hadanna one nathuwa athi mun traditional sms wala fee eka wadi athi.
    RCS walata fee ekk Yan ne neda bn? Mn dekala tiyenne existing data package eken data use wenawa kiyala witarai.
    Dn itin international company walin revenue tiya, otp ekawat en nehene me scene eken.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,184
    3,984
    113
    SO FUP STILL ON OR OFF??!

    Owwa eka pakshikawa ayin karanna ba. Package ekak kiyanne Customer ekka contract ekak

    Ekapaakshikawa tibba package,data adu karalanam Breach of Contract case file karanna puluwan Dialog, Mobitel ewunta against.

    Taniyen or Society widihata case file keruwaki.

    Inform unfair adjustments done by Mobile companies to Sanjaya Mahawatta.
    Seems he can run
    ------ Post added on Jul 27, 2025 at 2:29 PM
     
    • Like
    Reactions: Alexb

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    එහෙම ප්‍රශ්නයක් නැහැ බන්
    හැබැයි ගෙදර මම විතරයි Internet use කරන්නෙ, වැඩ කරන වෙලාවෙ මම විතරක් වගේ තමයි යූස් කරන්නෙ
    දැන් 20 එකෙන් නං TV එකේ YT/Netflix බලද්දි උනත් මගේ වැඩ ටික කරගන්න පුලුවන් අවුලක් නැතිව

    ඕක දැනෙන්නෙ ලොකු ෆයිල් එකක් වගේ ඩවුන්ලෝඩ් කරද්දි තමයි. ඒත් ෆිල්ම එහෙම stream කරන නිසා ඒ වගේ දේවල් නිතරම ඕන වෙන්නෙ නැහැ
    PS5 Game ඩවුන්ලෝඩ් කරද්දි වෙලා යනවා ඒත් ඒව 100-300GB වගේ ඒව. ඒව rest mode එකේ ඩවුන්ලෝඩ් වෙන්න දාල තියනවා.
    me unlimited 10 eka neda, eka 20Mbps enawa. mage kalin tibbe ekane :baffled::( gona wage 100Mb unlimited ekata move una. eka melo rahak ne. dawas 15 k wath use karanna be 1TB limit wenawa. dan aye 25GB Flash eke inne

    okanam change karanna epa malata. karapu modama gon wedak mama change una eka.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    me unlimited 10 eka neda, eka 20Mbps enawa. mage kalin tibbe ekane :baffled::( gona wage 100Mb unlimited ekata move una. eka melo rahak ne. dawas 15 k wath use karanna be 1TB limit wenawa. dan aye 25GB Flash eke inne

    okanam change karanna epa malata. karapu modama gon wedak mama change una eka.
    ඔවු ඔවු ඒක තමයි
    මම මාරු කරන්නම ගිහින් අන්තිමට හිතුවා මේක තියාගන්නවා කියලා
    මොකද දැන් පොඩි වැඩක් කරගෙන යනවා CCTV වල රෙකෝඩින් ටික Google drive එකට auto upload වෙන්න home server එකෙන්. එතකොට ඩේට සෑහෙන්න ඕන වෙයි.
    සමහරවිට Starlink එහෙම තව ටිකක් ආවම ඕවයෙ ලිමිට් ස්පීඩ් එහෙම වැඩි කරාවි
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    ඔවු ඔවු ඒක තමයි
    මම මාරු කරන්නම ගිහින් අන්තිමට හිතුවා මේක තියාගන්නවා කියලා
    මොකද දැන් පොඩි වැඩක් කරගෙන යනවා CCTV වල රෙකෝඩින් ටික Google drive එකට auto upload වෙන්න home server එකෙන්. එතකොට ඩේට සෑහෙන්න ඕන වෙයි.
    සමහරවිට Starlink එහෙම තව ටිකක් ආවම ඕවයෙ ලිමිට් ස්පීඩ් එහෙම වැඩි කරාවි
    mageth CCTV tika gahala awurudu 2 k withara, mechchara kalekata kisima karadarayak tibbe ne. dan ekata :baffled:
    dan duwanne ewa wenama router ekaka. 25GB tika madi ewa connect kaloth cloud upload eka hinda

    Unlimited 10 eka TV eke youtube balala, CCTV tikath duwala kisima awulak nethuwa weda tikath karagaththa. gedara okkoma device tika connect karala tibilath.