Mobitel Youtube Package

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,229
    643
    113
    25GB පැකේජ මොබිටෙල්
    අත්හිටුවයි
    ====================

    Mobitel Content based plan ක්‍රියාත්මක කිරීම
    තාවකාලිකව අත්හිටවීමට මොබිටෙල් සමාගම තීරණය කරයි.You tube 249/WhatSApp 49/Facebook 99 ලෙස 25 GB ලබාදුන් පැකේජ ක්‍රියාත්මක කිරීම මෙලෙස අත්හිටවා තිබේ.
    Fm tv srilanka fb page eke dala tibbe
     

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Dialog and Hutch dekema 360p limit karala bung. Mobitel ake 25Gb dunna u can watch in any quality.