Mobtel signal

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මාර හුම්ටක් බන් ඔක හොට්මෙල් එකට යන්න කොඩ් එක එන්නෙත් නැ
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,327
    30,142
    113
    අපායෙ දොරකඩ
    Mage nan wada (4g/4g+). Me dan aweth mobitel eken. Habai insta, fb, yt dapu package eka patta slow. Insta and fb image/video load wenna hena welawak yanawa. Anytime data walin browse karana ekanan normal speed.

    Mama sim 4k use karanawa. Dialog, Mobitel, Airtel, and Hutch. Night time and content based data packages walin mata nan speed ma Hutch.
     
    Last edited:

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    Affa එහෙම ද මගෙත් කෝල් ගන්න signal නැහැ . මම Sim එකේ අවුලක් කියලා Sim එක අද මාරු කරගෙන ආවා
     
    • Like
    Reactions: Any.key

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    20220808_110406.jpg
    ✋ Stop - ඔබත් මසකට ඩේටාත් ඇතුළුව ඇමතුම් වලට සහ කෙටි පණිවිඩ වලට බොහෝ සේ වියදම් කරන කෙනෙකු නම් මොහොතක් නැවතී මෙය කියවන්න ❤️✍️

    ඔබත් අනිවාර්යෙන්ම ලබා ගත යුතුම sim පතක්..💕
    Review Best New Sim Card In Sri Lanka...

    ඔබගේ ආයතනයට හෝ කාර්යාලයටද තවද ඔබගේ තනි පාවිච්චිය සඳහාද දැනට ශ්‍රී ලංකාව තුළ තිබෙන අධික ඉල්ලුමක් ඇති එකම සහ විශිෂ්ටම සිම් පත මෙයයි...

    මෙහි ඇති කැපී පෙනෙන විශේෂත්වය වනුයේ ජාලය තුළ පමණක් නොව ශ්‍රී ලංකාව තුළ දැනට පවතින අනිකුත් සියලුම ජාලයන් සඳහාද ඔබට නොමිලේ කතා කිරීමේ පහසුකම ලබා දී තිබීමයි..

    තවද ඔබට කිසිදු සීමාවකින් තොරව අසීමිත ඇමතුම් ( unlimited call any network in sri lanka ) මාසය පුරාම ලබාගත හැක මෙයට කිසිදු සීමාවක් දමා නැත ( no limit )

    එත් සමග ඔබට නොමිලේ දවල් රෑ නැතුව (Anytime) ඩේටා GB 40 ප්‍රමාණයක් සහ කෙටි පණිවිඩ (SMS 300) තුන් සියයක්ද නොමිලේ ලැබෙනු ඇත..
    (මෙම කෙටි පණිවිඩ 300 සියලුම ජාල සඳහා භාවිතා කර හැක)

    තවද ඔබට ලැබී ඇති ඩේටා ප්‍රමාණයෙන් මදක් හො ඉතුරු වී ඇත්නම් එය ඔබට ඊළඟ මාසය සඳහා රැගෙන යා හැකි අතර..
    මෙය දිගින් දිගටම GB 200 දක්වා රැස් කරගත හැකිය කිසිදු කල්ඉකුත් වීමකින් තොරව...

    GB.200 එහායින් ඔබගේ සිම් පතේ ඩේටා ( seve ) ගබඩා නොකරනු ඇත ( only gb 200 limit )

    ❤️ ඔබට අවශ්‍ය පරිදි අංකයක් ලබා ගැනීමට හැකියාව ඇත..
    ( උදාහරණයක් : ඔබට දැනට පාවිච්චි කරන SIM Number එකට සමාන අංකයක් )

    සියලුම ජාලවලට අසීමිත නොමිලේ ඇමතුම් සහ Anytime Data GB 40 සමග කෙටි පණිවිඩ 300 ඇතුළුව ඔබට මසකට වැය වෙන්නේ රුපියල් දාහක් පමණි ( R.S 1000) රජයේ බදු ඇතුළත් වේ...

    ලබා ගන්නා ආකාරය..
    සිම් පත ඔබගේ අතට ලැබුණු පසුව ඔබගේ ගෙවීම සිදු කළ හැක...
    අප ඔබගේ මුදල් බාරගන්නෙ නැත ඔබ විසින්ම ඔබගේ සිම් පතට මුදල් බැර කිරීමෙන් පසුව එය සක්‍රිය වනු ඇත..
    එවිට ඉහත සඳහන් සියලුම වරප්‍රසාද භුක්ති විඳීමට හැකියාව ලැබෙනු ඇත...

    Life time වගකීම සහිතයි - any time available sim card call Now

    ☎️ Contact Details
    Call : 0758426000 / 0766096934
    Whatsapp : 071 905 3334
    Email : [email protected]
    පුකෙ ඇරගෙන මැරෙන්න ආසද