Moda Gani...

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    දාන එකක් මෙහෙම දාපන් බන් ආයෙ යූ tube එකට රී ඩිරෙක්ට් නොවි බලන්න
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    ඒ ගෑනි දුම් බිව්වට අපිට මොකෝ බං..
    පිටි පස්සෙන් වීඩියෝ කර කර යන්නෙ පකයව නං මට එපා වුණා..
    කාව හරි බයිට් කරන්ඩ තියෙනවනං අපේ එවුන්ට එච්චරයි ඕන
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඒ ගෑනි දුම් බිව්වට අපිට මොකෝ බං..
    පිටි පස්සෙන් වීඩියෝ කර කර යන්නෙ පකයව නං මට එපා වුණා..
    කාව හරි බයිට් කරන්ඩ තියෙනවනං අපේ එවුන්ට එච්චරයි ඕන

    ඒක ඇත්ත. අපේ බහුතරයක් ගොන් හැත්තගේ තියෙන්නේ දූපත් මානසිකත්වය. ලෝකේ දැකල නෑ. පොඩි දේත් මැජික්.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලංකාවෙ බුකි පේජ් කරන වුන් බාගයක් පේජ් එක හිට් කරගන්න නොකරන දෙයක් නෑ ..ඒ වගේම තමයි මුනුත් ..ස්මාට් ෆෝන් එකක් තිබුණම හැම මගුලම වීඩියෝ කරලා දාන මෝඩ හරක්
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,545
    1,526
    113
    Galle
    ඒ ගෑනි දුම් බිව්වට අපිට මොකෝ බං..
    පිටි පස්සෙන් වීඩියෝ කර කර යන්නෙ පකයව නං මට එපා වුණා..
    කාව හරි බයිට් කරන්ඩ තියෙනවනං අපේ එවුන්ට එච්චරයි ඕන

    සිරාවටම :D:D:D:D:D:D:D:D
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    අර මොකද්ද බන් අර පොර කරන්නේ .උට තියන අමාරුව මොකද්ද . අපේ උන් අදාල නැනේ කිය කියා එකමයි කරන්නේ .