Moda Katha

bds

Member
Sep 18, 2006
2,861
0
0
Under the sky
ම්ම්.. හැමදාම දකින මාතෘකා වලින් වෙනස්ම මාතෘකාවක්.. වෙනස්ම සිතුවිල්ලක්.. :yes:
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
හහා මම බැළුවෙ freed ඔව කොහොම මේ සමාජෙට ඇතුළු උනාද කියල...තරු ගැන නම් පැත්තකින්තියමුකො ..නමුත් මේ හූනො එහෙම :lol:
 
upulcranga said:
this looks like a quite subtle piece of work dude !, It simply implies d unknown facts we have to pursue in order to find d reality, d complete truth of our life, which I dnt think we'll b ever able to find !
thnx for sharing freedom being
තෑන්ක්ස් මචන්... ඕන නම් හොයන්න පුළුවන්. ඒත් අපේ කම්මැලිකම හින්දා සහ always living inside the box නිසා ඒව ගැන වැඩිය හිතන්නේ නෑනෙ බන් මිනිස්සු. හිතනවට වඩා ලේසිනේ ඔහේ පිලිපදින එක.:):lol:
 
DJ.Parker said:
mewa hitanna medawas wala mage moley ida madi.
meka gana matanam hitenne malee kiwwa deta wada wadi deyak oya adahas karala thiyanawa kiyalai :)
ගොඩක් දේවල් නම් හිතුවා තමයි DJ. ඒත් මලී කියන එකත් හරි... ඔයා හිතන්නෙ මම මොනා හිතුව කියලද? :)
 
T.Kanch said:
Ane manda mage oluwath ekka karakenna gaththa:shocked: meka moda adahasak nam nemei....
Harima apuru nirmanayak...:yes: meka hodata kiyawanakota thamai therenna ganne:lol: :)
තෑන්ක්ස් ටීකේ. මේක මෝඩ නැත්නම් මෝඩ කතා තමයි අර කවියෙ යටම තියෙන 'මේ කතා කුමටද' කියන එකට අදාල කතා...
 
bds said:
ම්ම්.. හැමදාම දකින මාතෘකා වලින් වෙනස්ම මාතෘකාවක්.. වෙනස්ම සිතුවිල්ලක්.. :yes:
එහෙම තමයි... සිතිවිල්ල නම් වෙනස් නෑ. ඒක මිනිස්සු නොහිතන නිසා තමයි වෙනස්.
 

DJ.Parker

Member
Jul 22, 2006
10,827
5
0
sampath312 said:
හහා මම බැළුවෙ freed ඔව කොහොම මේ සමාජෙට ඇතුළු උනාද කියල...තරු ගැන නම් පැත්තකින්තියමුකො ..නමුත් මේ හූනො එහෙම :lol:

haha:lol: :lol:
ai danne nadda?:nerd:
malee ge kamare innawa sindu ahana huunek:lol: :lol:
 

DJ.Parker

Member
Jul 22, 2006
10,827
5
0
freednbeing said:
ගොඩක් දේවල් නම් හිතුවා තමයි DJ. ඒත් මලී කියන එකත් හරි... ඔයා හිතන්නෙ මම මොනා හිතුව කියලද? :)

mmm mata thama hithunu nathi ekak samahara wita? :eek:
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    freednbeing said:
    ඇත්තට???? මට මාර ආතල්! මොකෝ මම හිතුවෙ මේක හරිම සිම්පල් කවියක් කියලා...:lol::lol::lol:

    මටත් මාර ආතල්...මටනං තේරෙන්නෙම නෑනෙ අන්තිම හරිය....
     
    sampath312 said:
    හහා මම බැළුවෙ freed ඔව කොහොම මේ සමාජෙට ඇතුළු උනාද කියල...තරු ගැන නම් පැත්තකින්තියමුකො ..නමුත් මේ හූනො එහෙම :lol:
    හ්ම් හ්ම්... මටත් හිතාගන්න බෑ. ඕක දන්න කෙනෙක්ගෙන් ඇහුවොත් එයාවත් නොදන්න වැල්වටාරම් ටිකක් කියයි අපට තවත් හිතාගන්න බැරි වෙන්න.:lol::lol:
     
    බලමු මේක පැහැදිලි කරන්න...

    අපි දන්න කාලෙ ඉඳන් යම් යම් දේවල් කරද්දි සුබ අසුබ දේවල් පෙරට එන අවස්ථා දැකල තියෙනව. කපුටො කෑ ගහන එක, හූණො සද්ද දාන එක, ගමනක් යද්දි එක එක අය (හාමුදුරුවො, යාචකයො, වෙනත් ආගම් වල මිනිස්සු) මූණට මුලිච්චි වෙන එක වගේ විවිධ දේවල් අපි නොදැන විශ්වාස කරනව. ඒ ගැන තමයි මේ කවියෙන් කියවෙන්නේ.

    මේ මුළු විශ්වයම ගත්තම පෘථිවිය කියන්නෙ එක පුංචි ග්රහ ලෝකයක් විතරයි. ඒකෙ ඇතුලෙ අපි එක එක තර්ක මති මතාන්තර හදාගෙන නොදැන දුක් විඳිනව. අපේ අභිමථාර්ථයට ප්රමාද වෙනව.

    ගොඩක් දෙනා මේ දේවල් විශ්වාස කරන්නේ ඒ ගැන හිතල බලලවත් නෙවෙයි. කවුරු හරි කියපු හින්දා, නැත්නම් පරම්පරාවෙන් පැවතෙන හින්දා විතරයි. නැතුව ඇත්තටම ඒ දේවල් බලපාන විධිය ගැන හිතන්නෙම නෑ. මේ හැමදේම තමන්ගෙ හිත තුල ගොඩනැගුණු දේවල් කියල තමයි මට හිතෙන්නේ. පුංචි කාලෙ හොල්මන් කතා අහපු නිසා හොල්මන් විශ්වාස කරනව මිස කී දෙනෙක්ට හොල්මන් හම්බවෙලා තියෙනවද? ඒ වගේ අපේ හිතේ තියෙන දෙයක් තමයි මේ හැමදේම. මම කීපවරක් ම කවි වලින් ම කතා කලා වගේ හැමදේම තියෙන්නෙ තමන්ගෙ හිතේ. හිත ගැන තමාම හොයන්න ගත්තොත් විතරයි ඒව තේරෙන්නේ....

    මට ඒ කතාවයි මූලිකවම කියන්න ඕන කලේ...

    ඉතිං දැන් ආයෙමත් කවිය ගැන හිතල බලන්නකෝ...:):)