Model ballot paper

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    නීති විරෝධි නැත්නම්, කිසිම දේශපාලන පක්ෂයකට බර නොවන model ballot paper එකක් තියනවානම් පොටෝ එකක් දාපන්. ගෙදර අයට පෙන්නන්න..
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොඩල් ඕන නෑ බන්. ලොකුවට පැහැදිලිව ප්‍රින්ට් කරලා තියනවා. මම දැන් ගිහින් චන්දෙ දාල ආව. මනාප නම් කොලේ අනිත් පැත්තේ වෙන්න ඇති අපි මනාප දෙන්නේ නැනේ
     
    • Like
    Reactions: stasia

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    මොඩල් ඕන නෑ බන්. ලොකුවට පැහැදිලිව ප්‍රින්ට් කරලා තියනවා. මම දැන් ගිහින් චන්දෙ දාල ආව. මනාප නම් කොලේ අනිත් පැත්තේ වෙන්න ඇති අපි මනාප දෙන්නේ නැනේ

    මනාප දෙන්නෙ නැත්තෙ ඇයි බං?
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    මොඩල් ඕන නෑ බන්. ලොකුවට පැහැදිලිව ප්‍රින්ට් කරලා තියනවා. මම දැන් ගිහින් චන්දෙ දාල ආව. මනාප නම් කොලේ අනිත් පැත්තේ වෙන්න ඇති අපි මනාප දෙන්නේ නැනේ
    අනික් පැත්තක් නෑ............එකම පැත්තෙ තමයි ඔක්කොම තියෙන්නේ
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    නීති විරෝධි නැත්නම්, කිසිම දේශපාලන පක්ෂයකට බර නොවන model ballot paper එකක් තියනවානම් පොටෝ එකක් දාපන්. ගෙදර අයට පෙන්නන්න..

    machan ballot paper eke eka peththayi tiyenne...

    udinma tiyenne paksha set eka... kemathi paksheta kathiraya daaanna..

    eeeta yatin 1-22 wenakan ilakkam tiyena boxes set ekak harahata tiyenawa... aeken manaapa 3k wenakan daanna puluwan... (adaala ankaya udin kathiraya gasanna tiyenne)

    dekkama therenawa oka....
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    machan ballot paper eke eka peththayi tiyenne...

    udinma tiyenne paksha set eka... kemathi paksheta kathiraya daaanna..

    eeeta yatin 1-22 wenakan ilakkam tiyena boxes set ekak harahata tiyenawa... aeken manaapa 3k wenakan daanna puluwan... (adaala ankaya udin kathiraya gasanna tiyenne)

    dekkama therenawa oka....

    එළ. වැඩිහිටි අයට පෙන්නලා කිව්වොත් තමයි තේරෙන්නේ. :-D
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    EeLEpFGWkAEcGFy