මොඩල් ඕන නෑ බන්. ලොකුවට පැහැදිලිව ප්රින්ට් කරලා තියනවා. මම දැන් ගිහින් චන්දෙ දාල ආව. මනාප නම් කොලේ අනිත් පැත්තේ වෙන්න ඇති අපි මනාප දෙන්නේ නැනේ
අනික් පැත්තක් නෑ............එකම පැත්තෙ තමයි ඔක්කොම තියෙන්නේමොඩල් ඕන නෑ බන්. ලොකුවට පැහැදිලිව ප්රින්ට් කරලා තියනවා. මම දැන් ගිහින් චන්දෙ දාල ආව. මනාප නම් කොලේ අනිත් පැත්තේ වෙන්න ඇති අපි මනාප දෙන්නේ නැනේ
Danne na ban. Jiwitheta manapa deela naඅනික් පැත්තක් නෑ............එකම පැත්තෙ තමයි ඔක්කොම තියෙන්නේ
නීති විරෝධි නැත්නම්, කිසිම දේශපාලන පක්ෂයකට බර නොවන model ballot paper එකක් තියනවානම් පොටෝ එකක් දාපන්. ගෙදර අයට පෙන්නන්න..
machan ballot paper eke eka peththayi tiyenne...
udinma tiyenne paksha set eka... kemathi paksheta kathiraya daaanna..
eeeta yatin 1-22 wenakan ilakkam tiyena boxes set ekak harahata tiyenawa... aeken manaapa 3k wenakan daanna puluwan... (adaala ankaya udin kathiraya gasanna tiyenne)
dekkama therenawa oka....