Model_කෙනෙක්

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    මචන් ලා,
    .
    ..
    .
    .
    .
    .
    .
    ..
    .කට්ටියගෙන් හෙල්ප් එකක් ඕනේ..දිල්ෂාගේ සීන් එක ඔයාලා දන්නවනේ...දන්නේ නැති අයට කියන්නම්...මෙයා ඉස්කෝලේ යනකාලේ කියපු සින්දුවක් fb ,youtube වල share උනා.ඒක දැකපු අපේ අයියා එයාට නොමිලේ සින්දුවක් කරලා දෙනවා..දැන් සින්දුව කරලා ඉවරයි..මේකේ වීඩියෝ එකට අහිංසක පෙනුමක් තියෙන girl කෙනෙක් හොයනවා..ඔයාලා දන්න අය ඉන්නවනම් කියන්න...මොකද සමහරු ලොකු ගණන් ඉල්ලනවා...එකයි...ලොකු උදව්වක් :):)


    සින්දුව හඳපු හැටි