MODELS ලා_එහෙ_මෙහෙ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    20525513_1359844540779358_8447964335371438876_n.jpg
    1315157155557.gif

    "ගිරිගෝරිස් පොල් කඩන්න අමුඩෙ ගැහුවා වාගෙයි"... ඊයා ලෑට තට්ටම... ජංගිය අස්සෙ රිංගලා
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    20525513_1359844540779358_8447964335371438876_n.jpg
    1315157155557.gif

    "ගිරිගෝරිස් පොල් කඩන්න අමුඩෙ ගැහුවා වාගෙයි"... ඊයා ලෑට තට්ටම... ජංගිය අස්සෙ රිංගලා

    giphy.gif

    හිනස්සලා මරන්නද යකෝ හදන්නේ........:D:D:D
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    hari hari dan hina wena ubala hamogema 6pack ehema athi ne

    😂 😄

    උඹේ කෑල්ල නේද ඔය කලුපාට තිත් තිත් තියෙන රතුපාට,එක ඇඳගෙන ඉන්නේ
    😙😂
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අපෝ මචන්..පව් බන්..
    මට හෙන දුකක් ආව මේව දැකල...
    නමට මොඩෙලින් කරන්න ආපු මෝඩ කෙල්ලො..පව්..මොඩෙලින් තියා හිට ගන්නවත් අමාරු පාටයි

    ශරිර කූඩු වල අනිත්ය ජරාවට පත්වීම හොදට පේනවා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපෝ මචන්..පව් බන්..
    මට හෙන දුකක් ආව මේව දැකල...
    නමට මොඩෙලින් කරන්න ආපු මෝඩ කෙල්ලො..පව්..මොඩෙලින් තියා හිට ගන්නවත් අමාරු පාටයි

    ශරිර කූඩු වල අනිත්ය ජරාවට පත්වීම හොදට පේනවා
    මේකෙ තියන අනිත් කමෙන්ට් දැක්ක හින්ද මම ඒව ගැන වෙන මුකුත් කියන්න යන්නෙ නෑ. ඒත් මචන් එකක් කියන්නම්. ඔය ශරීර කූඩුවල අනිත්‍යතාවල් අදාළ වෙන්නෙත් ලංකාවෙ ගෑනුන්ට විතරමයි. සුද්දියො ඉන්නව මචන් 50 පැනලත් මාරම ලස්සනයි ඇගවල්. හමේ පාටත් එහෙමයි මේකප් එකක් අල්ලන්නවත් ඕනෙ නෑ. ඔය ශරීර කූඩු අනිත්‍ය කතන්දර ලංකාවෙ ගෑනුන්ට විතරයි සීමා වෙන්නෙ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකෙ තියන අනිත් කමෙන්ට් දැක්ක හින්ද මම ඒව ගැන වෙන මුකුත් කියන්න යන්නෙ නෑ. ඒත් මචන් එකක් කියන්නම්. ඔය ශරීර කූඩුවල අනිත්‍යතාවල් අදාළ වෙන්නෙත් ලංකාවෙ ගෑනුන්ට විතරමයි. සුද්දියො ඉන්නව මචන් 50 පැනලත් මාරම ලස්සනයි ඇගවල්. හමේ පාටත් එහෙමයි මේකප් එකක් අල්ලන්නවත් ඕනෙ නෑ. ඔය ශරීර කූඩු අනිත්‍ය කතන්දර ලංකාවෙ ගෑනුන්ට විතරයි සීමා වෙන්නෙ.

    ඔය මේකප් උලන එක වැඩි උනේ ලංකාවේ ඉන්දියන් ඩ්‍රාමා පෙන්නන්න ගත්තට පස්සේ.:rofl:අපේ ගෑණු ඉතින් දන්නවනේ.:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ කොයිදේද අන්තර්ජාතික මට්ටමට තියෙන්නේ... :dull: :dull:

    ඕකට විතරක් හිනාවෙන්නේ හරියට අනිත් දේවල් හොදට තියනව වගේ.... :dull: :dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය මේකප් උලන එක වැඩි උනේ ලංකාවේ ඉන්දියන් ඩ්‍රාමා පෙන්නන්න ගත්තට පස්සේ.:rofl:අපේ ගෑණු ඉතින් දන්නවනේ.:lol:
    මේකප් දැම්ම නැතා ලංකාවෙ ගෑනු චොර තමා. කලු හම ගෑනුන්ට කැතයි.
     
    • Like
    Reactions: ZoomLine

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ ගෑනු කැත ඇයි? උන්ට ලස්සනට ඉන්න දෙන්නෙ නැති බමුනො නිසා. ඇඟ ටිකක් හදන්, ලස්සන ඇඳුමක් ඇඳල පාරෙ ගෑනියෙකුට යන්න පුලුවන් රටක්ද මේක.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අපේ ගෑනු කැත ඇයි? උන්ට ලස්සනට ඉන්න දෙන්නෙ නැති බමුනො නිසා. ඇඟ ටිකක් හදන්, ලස්සන ඇඳුමක් ඇඳල පාරෙ ගෑනියෙකුට යන්න පුලුවන් රටක්ද මේක.

    ඇයි බන් බැරි? බමුණෝ නෙවෙයි මේකට හේතුව, ගෑනුන්ගේ කම්මැලි කම. උන් කරන්නේ ගෙදරට වෙලා කකා බිබි ඉන්න එකයි, ඉතින් ටික කාලයක් යනකොට ටයර් පනිනවා. ඒකට පිට මිනිස්සු මොනවා කරන්නද.