මචන්ලා Mobitel එකෙන් ගත්ත Huawei E160 Modem එකට මගේ Dialog Prepaid Sim එක දාල connect කරාම මම මේ දාල තියන පෙනෙන Image එකේ එන Error එක එනව.මම Modem එක Unlock කරෙත් නෑ. Dialog Broad Band Connection එක Active කරෙත් නෑ.මට දෑනගන්න ඕන මෙහෙම වෙන්නෙ නොකර නිසාද නෑත්නම් නොකරපු නිසාද කියල.
ලොකු උදව්වක් යාලුවනේ දන්න කෙනෙක් පොඩි අදහසක් ඩෙනවද?
ස්තුතියි
Uploaded with ImageShack.us
http://imageshack.us/photo/my-images/97/imagepwzp.jpg/
ලොකු උදව්වක් යාලුවනේ දන්න කෙනෙක් පොඩි අදහසක් ඩෙනවද?
ස්තුතියි
Uploaded with ImageShack.us
http://imageshack.us/photo/my-images/97/imagepwzp.jpg/

unlock karanna wei 

maath passe ban dekke...meke connection error ekak ne