මචන්ස්ලා,මම use කරන dongle එක unlock කරපු එකක්.ඒත් dialog sim එකක් දාල connect වෙන්න යද්දී මේ වගෙ error එකක් එනවා.
.etisalat,mobitel 2ටම වැඩ.දන්න අය කියපන් මේක හදාගන්නේ කොහොමද කියලා.
.etisalat,mobitel 2ටම වැඩ.දන්න අය කියපන් මේක හදාගන්නේ කොහොමද කියලා.

and make sure you have correctly entered APN.