Moderna Vax එකේ සුදුයකඩ හමුවේ - Reuters

George H Stark

Active member
  • Nov 22, 2016
    100
    44
    28
    1630681444383.png
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,715
    113
    මොකද බං ජපනට වෙලා තියෙන්නෙ..කලින් අැස්ට්‍රාසෙනිකා ඵකෙත් මොනාද තිබ්බ නේද.උන් උන්ගෙ xxx films බලලම මොළේ කුරුවල් වෙලාද මංද දැන්..😅😅
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    ජපන්නේ අපද්‍රව්‍ය දැම්මත් කොලිටි එව්වා ඒකයි සුදුයකඩ. ඉන්දියාවෙන් හම්බුනානම් ඉතින් ෂුවර් මලකඩ කාපු කලවන් යකඩ . :yes:
    :lol::lol:
     
    • Haha
    Reactions: NRTG

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    duka kiyanne mage vaccine ekath lot 3n ekaka. Denata call 5k awa eka eka ewa tityenawada ahala. :dull:
    මගෙත් එහෙමයි. තවම පළවෙනි ඒක විතරයි ගැහුවේ. දෙවෙනි එක මේ සතියේ ගහන්න තියෙන්නේ. මල මඟුලක් වෙන්නේ
     
    • Sad
    Reactions: nlasasatha and NRTG

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    meka danne me apita thiyena adarekata newei. lankawata moderna vaccine laksha 15k hambune (COVAx ekan). eka laksha 7.5 gane dekata bedala gahanne nathuwa 1st dose eka laksha 7.5 kata wadiya dila thiyenne. e hinda 1st dose gahapu okkotama denna second dose na (50000 kata withara). e hinda thama meka karanne.. :lol: :lol:
    Sputnik eka gahapu ayata wechcha de thama me moderna gahapu 50000 ta wenneth:(

    1630723085379.png


    ලංකාවෙ ගහන ඒවා ඵකක් ගැහුවහම අැති කියයි ඵහෙනම් ස්පුටිනික් ඵකටත් ඵහෙම කරානේ..
    ------ Post added on Sep 4, 2021 at 8:11 AM
     
    • Like
    Reactions: Bart_Allen