Modi ටත් මීක් කියනවා ලු

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    බංගලි පොඩි වරදක් කළා, රුසියව එක්ක නියුක් ප්ලාන්ට් දෙකකට ගිවිසුම් අත්සන් කළා. මුදල් ගෙවන්න එකඟ වුනේ, චීන යුවන් වලින්. ඇමරිකාවෙන් බේරෙන්න බෑ මොකාටවත්
    ඒ පකයි උන්ගේ ඉන්වෙස්ට්මන්ට් බේරගන්න සප් එකක් නොදෙන්නෙ ඇයි?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මොන බලවතා උනත් ට්‍රැක් එක පනිනවා වගේ පෙනුනොත් ගේම දෙනවා. රෂියා වලටත් ඉස්සර ගේම දීලා ඉන්නේ කියලා අමතක කරන්න එපා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    Kamala Harris Aapi GIF by GIPHY News
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    Prashnayak thibba. Oye hitiya gani Election dina dina hitiye hora chanda dada. Minissu e ganita kamathi na. 2022 wage pressure ekak release une. Wenasa ape unta poddak hari mole thibba blood bath ekakata noya nawaththa ganna. Unta ehema molayak na.
    ලක්ෂ ගනන් හොර ඡන්ද දාන්න බැහැ බන් ඒවා බොරු කථා
    5% ක් වගේ නම් හොර ඡන්ද කියන්න පුළුවන්
    ගෑනිට ආකමැතිවෙන්න ඉතින් හේතුවක් තියෙන්න ඕනේ නේ
    මෙතැන උනේ විපක්ෂය මිනිස්සු අවුස්සපු එක
     
    • Like
    Reactions: dananjaya696

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ඒ පකයි උන්ගේ ඉන්වෙස්ට්මන්ට් බේරගන්න සප් එකක් නොදෙන්නෙ ඇයි?
    USA Central bank is a private organisation. They are the ප්‍රින්ටෙර්ස් of the USD
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    That is not a good idea; if India destabilizes, there will be a blood bath.
    yes!

    Crisis hadana eka easy south asia wala. Penne nadda Bangladesh. Job quota ekak allan patan gaththe. Dan iwara une kohomada.


    සහතික ඇත්ත, ආසියාතික මෝඩයන්ට පොල් ලෙලි පෙන්නුවාම ඇති, කොහු හදාගෙන, ලණු අබරගෙන, කන්නෙ...
    ------ Post added on Aug 7, 2024 at 10:05 PM
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    බංගලි පොඩි වරදක් කළා, රුසියව එක්ක නියුක් ප්ලාන්ට් දෙකකට ගිවිසුම් අත්සන් කළා. මුදල් ගෙවන්න එකඟ වුනේ, චීන යුවන් වලින්. ඇමරිකාවෙන් බේරෙන්න බෑ මොකාටවත්

    ඕකුන් හින්ද කෝටි ගානක් නිකරුනේ මිනිස්සු මැරිල ඇති ලෝකෙ මේ වෙනකොට
     
    • Like
    Reactions: SLBlackKnight

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    නෑ බන් මම කිව්වෙ චයිනා, රුසියා
    ඇමරිකන් චිප් නැතිව, ඔය පක්කුන්ට මෙලෝ දෙයක්ක කරගන්න බෑ
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඉන්දියාවෙන් වුණා නේ ගොවි උද්ඝෝෂනයක් තිබ්බේ . මෝඩි බලවත් ඔක්කෝටම වඩා

    උබලගේ බංගලි යාළුවෝ නැද්ද වැඩ කරන තැන් වල. අපි පිටින් බැලුවට මොකද්ද කියලා තේරෙන්නේ නැහැ
    ------ Post added on Aug 7, 2024 at 11:19 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    lankaweth una lu, habai ayeth ringapu ekawa yawanna wenawa kiyala kiwe naha neda?
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඉන්දියාවෙන් වුණා නේ ගොවි උද්ඝෝෂනයක් තිබ්බේ . මෝඩි බලවත් ඔක්කෝටම වඩා

    උබලගේ බංගලි යාළුවෝ නැද්ද වැඩ කරන තැන් වල. අපි පිටින් බැලුවට මොකද්ද කියලා තේරෙන්නේ නැහැ
    ------ Post added on Aug 7, 2024 at 11:19 PM
    mona balawath da :lol:, coalition government ekak thiyenna, eka party ekak unge side ekata gaththoth un iwarai, imran khanta kara vage.

    govi udgoshana thibba kale BJP majority thibbe, eh hinda baya nethuwa decision gaththa, den u inneth sure nethuwa.