මචන්ලා FZ එකක් මොඩිෆයි කරන තැනක් දන්නවාද ? එහෙම නැත්නම් මේ වගේ පාට්ස් ගන්න පුලුවන් තැනක්.
අපේ පැත්තෙ නම් නෑ , මම ඊබේ එකෙත් බැලුව ගෙන්න ගන්න වත් පුලුවන්ද කියල ඒත් නෑ... නෙට් එකෙ වෙන් කොහෙන් වත් ගන්නත් නෑ...කොලඹ එනව නම් හරියටම තැනක් දැනගෙන එන්න ඕනි... කවෘ හරි දන්න්වද ?
A modified FZ



