කෝමත් තමන්ට වඩා වයස කොල්ලෙක් බැන්දම ලව් එක 3 ඉන් වන් පර්ෆෙක්ට් ලව් එකක් හම්බ වෙන්නේ
1.හස්බන්කෙනෙක්ගේ ආදරය + රුකවරණය
2.තාත්තා කෙනෙක්ගේ ආදරය සෙනෙහස
3.සීයා කෙනෙක්ගේ දයාව කරැණාව සෙනෙහස
ඔය ඔක්කොම ලැබෙන්නේ තමන්ට වඩා අවු 30ක් විතර වයස කෙනෙක් මැරි කරොත් විතරයි එහෙම කෙල්ලෝ කොච්චර වාසනාවන්තද නේද?
![]()
![]()
![]()





