MOHOMBI Live in Concert

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
දැන් ඉතින් මෙහමෙ කිවුවට පොෂ් වෙස්ටන් කල්චර් එකට හැදුන මල්ලිල බනිනන් එපා ඔයාලට ඒ කල්චර් එක ඕනෙ නම් අපිට අපේ රට දීල යන්න ඒ සංස්කෘතිය තියෙන රටකට මොකෝ ලෝක සිතියම ගත්තම ඔය වගේ කල්චර් තියෙන රටවල් පුරෝල තියනව ඒත් අපේ වගේ ඒව තියෙන්නෙ සිතියමටම එකයි :baffled:

මොකද බං හීන මානෙන් කතා කරන්නෙ,අපේ සංස්කෘතිය ගැන උඹ කතා කරල තියෙන්නෙ බටහිර සංකෘතියට බයේනෙ
:rolleyes:.අනික බටහිටර සංකෘතියෙ දැන් කොහෙද බං posh කියන දේ තියෙන්නෙ

ලෝක සිතියම ගත්තම ඔය වගේ කල්චර් තියෙන රටවල් පුරෝල තියනව ඒත් අපේ වගේ ඒව තියෙන්නෙ සිතියමටම එකයි
මේක හරි:yes:
rep+
 

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    301260_269249749764423_143587452330654_927123_28390557_n.jpg



    Mee likkiiiiiiiiii :lol: tnxz btw.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ජස්ටින් අයිය එහෙම ආව නම් වැඩේ ඔයිට වඩා හපන් වෙනව මචෝ වයිබ්‍රේශන් එකට බාබර් ගේ සීඩි හොයන් එන කස්ටිය ගැන පොඩ්ඩක් සොයල බැලුව නම්

    :sorry: :frown: