දැන් ඉතින් මෙහමෙ කිවුවට පොෂ් වෙස්ටන් කල්චර් එකට හැදුන මල්ලිල බනිනන් එපා ඔයාලට ඒ කල්චර් එක ඕනෙ නම් අපිට අපේ රට දීල යන්න ඒ සංස්කෘතිය තියෙන රටකට මොකෝ ලෝක සිතියම ගත්තම ඔය වගේ කල්චර් තියෙන රටවල් පුරෝල තියනව ඒත් අපේ වගේ ඒව තියෙන්නෙ සිතියමටම එකයි![]()
මොකද බං හීන මානෙන් කතා කරන්නෙ,අපේ සංස්කෘතිය ගැන උඹ කතා කරල තියෙන්නෙ බටහිර සංකෘතියට බයේනෙ
.අනික බටහිටර සංකෘතියෙ දැන් කොහෙද බං posh කියන දේ තියෙන්නෙමේක හරිලෝක සිතියම ගත්තම ඔය වගේ කල්චර් තියෙන රටවල් පුරෝල තියනව ඒත් අපේ වගේ ඒව තියෙන්නෙ සිතියමටම එකයි

rep+
tnxz btw.



