mohu egillen pennanne mokaddha ?

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,542
    3,997
    113
    Maligawatta
    F3Q5t68.jpeg


    meya kiyanne, "uda inna deviyanta baarai" kiyala ..............hebei meka news wala pennannawa maha lokuwata, minissunva thawa kulappu karanna
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,148
    27,130
    113
    උඹ කොහොමද දන්නෙ? උඹට කිව්වද එහෙම?

    • Religious Meaning: The single raised finger signifies the central Islamic declaration of faith (Shahada)—specifically that there is only one God (Allah) and none worthy of worship except Him. Muslims routinely raise the right index finger during daily prayers (Salah) while reciting the Tashahhud, affirming this belief.
    • Modern & Political Usage: While it is a standard, peaceful expression of faith practiced by Muslims worldwide, it has also been adopted across political, militant, and extremist groups (including ISIS and other jihadist factions) as a salute or symbol of group allegiance and doctrinal purity.
    • Context of the Image: In this photo (showing Naufer Maulvi, an associate connected to the 2019 Sri Lanka Easter Sunday attacks, under police custody), the gesture is used publicly to signal unwavering religious conviction or defiance under arrest, invoking the concept of Tawhid.

    In this image (Negative / Extremist): The individual is Naufer Maulvi, identified as a key ideologue behind the 2019 Easter Sunday suicide bombings in Sri Lanka, which killed over 260 people. Making this gesture while in police custody is a well-known tactic among jihadist militants to signal defiance against state authority, display unrepentant adherence to their ideology, and project martyrdom or ideological purity to their followers.

    In this specific image, the context is heavily associated with terrorism and ideological defiance.

    ත්‍රස්තවාදියො හෝදන්නෙ නැතුව පල හුත්තිගෙ පුතා යන්න. මුන් ඔක්කොම එකයි බලන් ගියාම
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,479
    27,020
    113
    Kandy
    මොල බාග අන්තවාදියෝ ටිකක් සලේ එහෙම දාලා බොම්බ පුපුරවා ගන්න තැනට පිටිපස්සේ ඉදලා හැඩල් කරලා රජ පුටුවට ගියා.එහෙන් සින්හලු කුලප්පු කෙරෙව්වා බොදු බලේ එහෙම හදලා දෙගොල්ලන්ටම ෆන්ඩ් කරේ රජ පුටුවට ගිය ඈයෝ තමා
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,697
    17,000
    113
    35
    Spain
    තමන්ගේ ආගම මොනවා වුනත් ආගම අදහාගෙන ඉඳපන්, එත් අන්තවාදී පිස්සෝ දුටු තැන උන් කොන් කරපන්. නැතිනම් මේ ලෝකේ මනුස්සයෙක්ට ජීවත් වෙන්න බෑ. ඔය මිනිහා උඹලගේ ආගමට නිග්‍රහ කරපු බල්ලෙක් නේ. උඹල මුන් වගේ උන් සාන්තුවරයෝ හෝ ආගම වෙනුවෙන් කැප වුනු උත්තමයෝ විදියට දකිනවා නම් සිරාවටම එතන ලොකු අවුලක් තියෙනවා.
     
    • Like
    Reactions: Amith0424