Mokada karanne mekata

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    10575456_738645886172972_3268665054071270584_o.jpg
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,874
    1
    12,178
    113
    අදාළ නෑ නේ
    tharaha karaganna bari nam full busy wage pennala maga arapan
    passen enawanan ara podi ekaata kiyala poddak balanna kiyala shape weyan ban
    oya wage kunu lobayoth ekka nathnan karanna baha ban :rolleyes::rolleyes::rolleyes:
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උබල හරි මම තමයි මෙතන මෝඩය. මට හයියක් තිබ්බනම් පොරට කෙලින් කියන්න ඕ දේ කියන්න.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    machan uba professionaly Karanam iwarane thuttuwata dekata karala puke tinkirine dan

    yako kayak gattada ? gatta salli dila shape weyan owa maha ana

    thawa ekak matat website ekak hadanna ona wela thiyenawa contact karannam kale awama

    මම සල්ලි ගත්තෙ නෑ බන් සතයක් වත්
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    site එක නිකන් හදාගෙනත් හොඳ හොස්ටිං එකකටය්, ඩොමේන් එකකටය් සල්ලි වියදං කරලා ඒක තියාගන්න පින නෑ බං උට. web designing කරන කොම්පනියකට කතා කරලා ගනන් හිලව් අහගන්න කියහන් site එකක් හදා ගන්න. උටම තේරෙය් එතකොට රුපියල් 1500 ට site කෑලි අටෝන එකෙය් web designing වලය් වෙනස.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ubalata hoda wade bun
    matat ekek set una me lagadi me site eke ekek ge cosin knek kiyala ekek wa
    site eka dawasen one deken one gaana aduwata one arakai mekai kiyala
    2500 dala hosting witrak aran email yawa yawa innawa
    maara anayak una email yanne na araka yanne na meka yanne na kiya kiya
    dawasak aran kiyanna one tika kiwwa hodata
    ada wenakan katawak na
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ubalata hoda wade bun
    matat ekek set una me lagadi me site eke ekek ge cosin knek kiyala ekek wa
    site eka dawasen one deken one gaana aduwata one arakai mekai kiyala
    2500 dala hosting witrak aran email yawa yawa innawa
    maara anayak una email yanne na araka yanne na meka yanne na kiya kiya
    dawasak aran kiyanna one tika kiwwa hodata
    ada wenakan katawak na

    උබ බැන්නද? :shocked:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම අදුරන රෙස්ටුරන්ට් එකක් කරන අයිය කෙනෙක් මට කිව්ව ඒ බිස්නස් එකට වෙබ් සයිට් එකක් හදල දෙන්න කියල. ගාන ඇහුවම සල්ලි එපා හදන වැඩේට ඩොමේන් එකටයි හොස්ටින් වලටයි විතරක් සල්ලි දෙන්න කියල කිව්ව.
    ....................................


    උබ මේක කිව්වට තරහ ගන්න එපා. එත් ඕවා උබල ට හොද පාඩම්. තුට්ටු දෙකට උබල ඉගෙන ගත්තු සාත්තරේ පාවලා දෙනවට. යකෝ උත් බිස්නස් එකක් කරන්නේ උබත් ඔය බිස්නස් එකකට තමා අත ගැහුවේ. එකම දේ උබ දන්නේ න උබ කලේ බිස්නස් එකක් බව. බිස්නස් එකේදී අම්මා අවත් සල්ලි ගනින්. අම්මා ගැන වෙනම හොදට බලපන් සලකපන්.

    මම යකෝ කෝල් එකටත් සල්ලි අරගන්න එකෙක්. එකෙන් වෙන්නේ මේ සයිඩ් එකේ තියන වටිනාකම වැඩි වෙනවා. තුට්ටු දෙකට කරලා දෙනවට හොද වැඩේ උබලට.

    1. උබ කියපන් උබේ කම්පැනි එකේ උබව ප්‍රමෝට් කළා කියලා. දැන් මොකද වෙන්නේ උබ එන්නේ රැ වෙලා සහ උබට කෝල් ආන්සර් කරන්න බැ . එහෙම කියලා උට ඕනේ වෙලාවට වැඩේ කරලා නොදී ඉදපන්. උ උබේ පස්සේ එන ගානට හදා ගනින්. උබ සල්ලි අරන් නැති නිසා උට උබට බල කරන්න බැ .

    2. අර මැගසින් මල්ලි උබ ලොක්කා තුන් දෙනාම ඉන්න වෙලාවක ගේමක් ඇදපන්. අදාල කියල දීපන් කනේ ඇගිල්ල ගහගන්න අර පැකේ මැගසින් එකට.

    3. උඩ එක කලාට පසේ අරුව දමනය වෙනවා. පස්සේ හිමිට කියපන් ගුගල් එකට දාන හොර පාරවල් දනනවා අපි. ඒවා වෙන උන් දන්නේ නැ . එකට මාසෙට 50,000 ක් විතර යනවා ඕනේ නම් කරමු කියලා. එතකොට ඒ වැඩේ ඉවරයිනේ ඕකා කැමති වෙන්නේ නැ .

    4. දැන් මැගසින් කොල්ලා උට ස්ලෝව් සයිට් එකක් අරන් දුනා කියල උබ ඔප්පු කළා නේ. දැන් ස්පීඩ් සයිට්. කෙලින්ම VPS හොස්ටින්ග් එකක් පෙන්නපන් හෝ AWS හොස්ටින් ප්‍රයිස් පෙන්නපන් මාසෙට 20 ක් විතර සෙට් වෙන්න. එකට උබට වෙනම ටූල් ඕනේ කියල ඔය වර්ඩ් වගේ එකක් සල්ලි දීල ගනින් ඕනේ නම්. ඕකා ඕකට කැමති වෙන්නේ න. පස්සේ කියපන් අය්යේ මම දන්නේ මේ ටික තමා කියල

    බොහෝ දුරට ගැලවීමක් එයි.
    VPS එකක් ගත්තොත් මටත් කියහන්
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,130
    113
    Mamath ohoma pattta charter dial walat udaw karala thiyenwa.
    Ekek assignment ekak hadala illuwa
    Mama eka deparak hadala dunna. Ethakam passen wedagena wage apu ekaa. Anthima file copy yawwata passe Thanks kiyannawath call kale / message kale na. Mama dawas 3 k withara e wedeta mara kattak kewa.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    රෙස්ටොරන්ට් එකක් නේද පොර කරනවා කිව්වෙ
    දවස් 2 කට පාරක් ගිහින් නිකන් කාලා වරෙන් යාලුවො දෙන්නෙක් එක්ක
    ඌ නිකන්ම කෝල් කරන්නෙ නැති වෙයි
     

    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    Okata karanna tynne ekama eka deyai bn :D

    Kiyapan uba eka karanna danne na mage yaluwek innawa man set karala dennm habai podi ganak gewanna wei kiyala...

    Ita passe ayet ubata wada denne na :D
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,226
    4,590
    113
    kiyala daapan 2k umbata nati wenna deyak na . salli gewalat na mu umbata business allala dena jaatiye porakut neme ne. utama karaganna kiapan nattan site eka galawanawa kiapan