උබ පිනට කලේ මගුලටද.. මම නම් කියනවා පිනට වැඩ නෑ කියල.. excell formula එකක් ලිව්වත් රුපියල් 1000 ක් වත් ගන්නවා.. වෙබ් සයිට් එකක් හදන්න බලන්නෙවත් නැ... 30ක් නැත්නම්..
උබ පිනට කලේ මගුලටද.. මම නම් කියනවා පිනට වැඩ නෑ කියල.. excell formula එකක් ලිව්වත් රුපියල් 1000 ක් වත් ගන්නවා.. වෙබ් සයිට් එකක් හදන්න බලන්නෙවත් නැ... 30ක් නැත්නම්..
අඩු ගණන් වලට අටවන එවුන් හින්ද තමයි දැන් රුපියල් 3000 ටත් සයිට් හදන්න කියාගෙන එන්නෙ.
මාත් ඔයාගේ ජාතියේ කෙනෙක් තමා. ඔය වගේ වැඩ හින්දා මට යාලුවෝ කියන ජාතිය එපා වුනා. කියන්න දුකයි මට දැන් අතේ ඇගිලි ගානටවත් යාලුවෝ නෑ .
මටත් පහුගිය දවස්වල ඔය වගේම සීන් එකක් උනා. ඒක මේ ඩිසයින වැඩක් නෙමෙයි. අපේ ගෙවල් ලග අක්කා කෙනෙක් ඉන්නවා ( අක්කා කිවුවට බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා ). මේකිට තියෙනවා ලැප් ටොප් එකක්. ඔන්න ඕකට ඉන්ටර්නෙට් සෙට් කරන වැඩ අනන් මනන් සේරම මම තමයි කරලා දුන්නේ. මේක ඒකිගේ ළමයිනුත් පාවිච්චි කරනවා. කොහොම හරි මේකට වෛරස් එකක් ගිහින් සිස්ටම් එක බකල් වෙලා තිබුනේ. හරියට වැඩ කරේ නැහැ. තිබුනු වින්ඩෝස් 8. මට කිවුවා අනේ මල්ලි හදලා දෙන්නකෝ කියලා. මම වින්ඩෝස් 10 දාලා දුන්නා. මුන් අනන් මනන් පෙන් ගහලා අරක මේක කරලා මාස 6කින් විතර ආයිමත් කී බෝඩ් එක හරියට වැඩ කරන්නේ නැති සීන් එකක් තිබුණා. ඊට පස්සේ මුන්ගේ කොහේදෝ ඉන්න නෑදෑ වෙන පුතෙක් ( ඌ වැඩ කරන්නේ මෙට්ට්‍රොපොලිටන් ) මුන්ට කියලා වින්ඩෝස් 10 දාපු නිසා තමයි මෙහෙම කී බෝඩ් වැඩ කරන්නේ නැත්තේ පිසිකල් ඩැමේජ් වෙලාද දන්නේ නැහැ ඕක ගෙනත් දෙන්න මං හදලා දෙන්නන්ම කියලා. මම දවසක් උනගේ ගෙදර ගියාම උන් සෙට් මට කියනවා බලන්න මල්ලි මේක වින්ඩෝස් 10 දාපු නිසයි මෙහෙම වෙලා තියෙන්නේ, සමහර විට කී බෝඩ් එක ඩැමේජ් වෙලාද දන්නෙත් නැහැ, එහෙම උනොත් ඒක අලුතෙන් දාන්නත් වෙනවා කියලා අහවල් පුතා අපිට එහෙම කිවුවා කියලා. උන් මං දිහා හරියට බලන්නේවත් නැතුව මං කරපු දෙයින් උන්ට ලොකු පාඩුවක් උන විදිහට තමයි කතා කලේ. උන්ට ඕවා පැහැදිලා කරන්න බැරි නිසා මං වැඩිය තර්ක කරන්න ගියේ නැහැ. නමුත් මං උන්ට එක දෙයක් විතරක් කිවුවා අක්කේ සිස්ටම් එකෙන් කවදාවත් පිසිකල් ඩැමේජ් වෙන්න විදිහක් නැහැ මං දන්න තරමටනම් අනික මම මේකට වින්ඩෝස් 10 දැම්මේ මේකේ කන්පිගරේෂන් වලට ගැලපෙන නිසයි. ඔය කියන පුතා එහෙනන් මට වඩා දන්න කියන කෙනෙක් වෙන්න ඇති කොයිකටත් එයාටම ගිහින් දෙන්න කියලා. එතනින් පස්සේ මං ඕක හැදුවට කෑවද කියලවත් අහන්න බලන්න ගියේ නැහැ. පස්සේ මට ආරංචි උනා ඌම තමයි මේක උන්ට මුලින්ම අරන් දීලා තියෙන්නෙත්. මීට කලින් වතාවක කී බෝඩ් එක අවුල් වෙලා ඒකත් ඌමලු සල්ලි අරන් දාලා දීලා තියෙන්නෙත්....
poddak kiyala dahan man kiwwa ne Oka wenawa Dan karanna deyak ne Ara magazine podi eka gen okkoma aha ganna kiyapan.
kunaalata help karanna epaa Ban,, definitely anthimata wenne athin kayit wennai okun tharaha wena ekai .mokada kunaala lesiyen satis wenne ne
jeewath wenna lesi neda ban. yaluwo enne weda ganna misak wena dekata newe......
mage tools serama kadala dala ban aragena gihilla..... dan ayema aluthen ganna una. dan nam ekak wath denne ne ekekutawath

