mokadda ban meke attha?

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    දළය කැඩුණු පැටියට අපි බෙහෙත් කරන්නේ නැහැ - දියවඩන නිළමේ දේශීය 2009 ජූලි 31 වෙනි සිකුරාදා, 09:41
    nilanga_1.jpg
    පින්නවල අලි අනාථාගාරයෙන් ගෙන ගිය ඇත් පැටවුන් දෙදෙනාගෙන් එන් පැටවෙකුගේ දළය කැඩී ගියේ එම දළ ය පනුවන් කා තිබූ නිසා බවත්, එම නිසා එම ඇත් පැටවාට කිසිදු ආකාරයක ප්‍රතිකාරයක් නොකරන බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා පවසා ඇත.
    වැඩිදුරටත් අදහස් දක්වා ඇති දෑල මහතා පවසා ඇත්තේ මෙම ඇත් පැටවුන් දෙදෙනා පිටතට රැගෙන ආවේ බලහත්කාරයෙන් නොවන බවත්, ‍ගේට්ටුවල අදාල සටහන් තබා පැමිණි බැවින් කිසිදු නීතිමය ගැටළුවක් නොමැති බවයි. මෙම ඇත් පැටවුන් දෙදෙනා රැගෙන යාම සදහා හමුදාව සහ පොලිසිය රැගෙන යාම ප්‍රතික්ෂේප කරන නිලමේවරයා පවසන්නේ මීට පෙර මෙම පැටවුන් දෙදෙනා රැගෙනයාමට පැමිණි අවස්ථාවේදී ගමේ පිරිසක් රතිඤ්ඤා පත්තු කර තමන් සමග ගිය පිරිසට පහරදීමට තැත් කළ නිසා මහනුවරින් විශේෂ පොලිස් කණ්ඩායමක් රැගෙන ගිය බව දෑල මහතා පවසයි.
    එමෙන්ම දියවඩන නිළමේවරයා අවධාරණය කරන්නේ මෙම ඇත් පැටවුන් දෙදෙනා පින්නවලින් රැගෙන ගියේ ජනාධිපතිවරයාගේ සුවිශේෂී අවසරය හා නියෝගය මත බවයි. වැඩිදුරටත් කරුණු දක්වා ඇති නිලංග මහතා පවසා ඇත්තේ තමන් කිසිවිටෙක නැවත මෙම ඇතුන් දෙදෙනා පින්නවලට භාර නොදෙන බවත්, එසේ කිරීමට හේතුව මෙම ඇතුන් දෙදෙනා රැගෙන ගියේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝගය මත නිසා වීම බවයි.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    http://lankatruth.com
    ජීවත්ව සිටියොත් ඇත් පැටවු පූජා කිරීමේ මහෝත්සවය 07 දා දේශීය 2009 ජූලි 30 වෙනි බ්‍රහස්පතින්දා, 14:59
    300.jpg
    මේ වන විටත් පින්නවල අලි අනාථාගාරයෙන් රැගෙන ගොස් ගරාජයක සිර කර පොලු පහරදීම, යකඩ උල්වලින් පිළිස්සීම ඇතුළු අමානුෂික වද බන්ධනවලට ලක් කොට සිටින ඇත් පැටවුන් දෙදෙනා අගෝස්තු 07 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දළදා මාලිගාවට පූජා කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ සදහා විශාල උත්සවයක්ද සංවිධානය කර තිබේ. අලි ඇතුන් පූජා කිරීම මහත්ඵල මහානිසංස ලබාදෙන පුණ්‍ය ක්‍රියාවක් යැයි බෞද්ධ සම්ප්‍රදායේ පිළිගැනීමද, අලි ඇතුන් පූජා කිරීම පෙර රජවරුන් කළ ක්‍රියාවක් වීම ද මෙම උත්සවය සංවිධානය කිරීමට බලපාන්නට ඇතැයි අනුමාන කළ හැක.
    නමුත් කුඩා ඇත් පැටවුන් දෙදෙනා තවමත් මව්කිරි බොන වයසේ සිටින අතර දින කිහිපයකින් ඔවුන් ප්‍රමාණවත් ආහාරයක් ගෙන නැතැයි අපට වාර්තා වී තිබේ. මේ අතර මව් ඇතින්නියන් දෙදෙනාද විශාල කලබලයක් ඇති කරන අතර ඔවුන් දෙදෙනාගේ තනපුඩුවලින් තවමත් කිරි වෑහෙමින් තිබෙන බව දිවයින පුවත්පත වාර්තා කර තිබිණි.
    මෙම හේතූන් මත සත්ත්ව ආරක්ෂක සංවිධානවල හා පරිසරවේදීන්ගේ පමණක් නොව බෞද්ධ පොදු ජනතාවගේද බලවත් විරෝධයක් මතුවෙමින් පවතී. නමුත් එම විරෝදය නිසා 07 වැනි දා පැවැත්වීමට නියමිත ඇතුන් පූජා කිරීමේ මහෝත්සවය අවලංගු නොකෙරෙන බව නම හෙළි කිරීමට අකමැති රජයේ උසස් නිලධාරියෙකු අප හා පැවසීය. මෙම උත්සවය පැවැත්වීමට තවත් දින 10 ක් පමණ ඇති නිසා ඒ වන තුරු ඇත් පැටවුන් ජීවතුන් අතර පවත්වාගැනීමට හැකි වේදැයි සැක සහිත බව ඇතැම් පශුවෛද්‍යවරු පවසති.
    මව්කිරි හැර වෙනත් ආහාර ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති වන විජලනයත්, අධික වද බන්ධන නිසා ජනිතවන රෝගාබාධත් ඉතා කුඩා වයසේ සිටින ඇත් පැටවෙකුට දරා ගැනීම අපහසුය. මෙම ඇත් පැටවුන් දෙදෙනා මහජන නියෝජිතයන්, පරිසරවේදීන්, වෛද්‍යවරුන් ඇතුළු පිළිගත් කණ්ඩායමකට නිරීක්ෂනය සදහා ඉදිරිපත් කරන්නැයි තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ. නමුත් දළදා මාලිගාවේ අලි ඇතුන් භාර නිලධාරි ප්‍රදීප් නියන්ගල මහතා පවසා ඇත්තේ උත්සවය නිම වන තුරු කිසිවෙකුට ඇත් පැටවුන් පෙන්විය නොහැකි බවයි.

    අදාල අනෙකුත් පුවත් සදහා

    ජනපති අනුහසින් නිලංග දෑල කුඩා ඇත් පැටවු දෙදෙනෙකු මවගෙන් වෙන්කරයි

    පැහැරගෙන ගිය ඇත් පැටවු නිලංගගේ ගෙදර - එක් ඇත් පැටවෙකුගේ දළ කැඩිලා

    ජනපතිට භාර දෙන්න කලින් හීලෑ කරන්න ඇත් පැටවුන්ට පොලු පහර දීලා

    මහ නාහිමිවරුන්ට මුවා වී "අලි හොරු" බේරෙන තැතක්

    ඇත් පැටවුන්ට නිදහස දෙන්න - පශු වෛද්‍යවරු ඉල්ලති
     
    coolgayathra

    Member
    Jan 18, 2009
    35,418
    61
    0
    ....Sri lanka..Land of brave lions...
    ay uba dakke nadda ban
    eye divaina eke thibuna mahidna order karala
    wahama ali pataw nawatha geniyana kiyala pinnawalata..
    methana dalada nilamege or hamuduruwonge waradka na ban
    meka charithrayak.
    eth balu widiyata meka karala thiyenne politics karana un wagayak...
    ekay seen eka..
    when these small guys become atleats 4 years old
    they will go to dalada perahara
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    ay uba dakke nadda ban
    eye divaina eke thibuna mahidna order karala
    wahama ali pataw nawatha geniyana kiyala pinnawalata..
    methana dalada nilamege or hamuduruwonge waradka na ban
    meka charithrayak.
    eth balu widiyata meka karala thiyenne politics karana un wagayak...
    ekay seen eka..
    when these small guys become atleats 4 years old
    they will go to dalada perahara

    uba hari machan eka thamai sidhdhiya
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,878
    1,383
    113
    Live in EARTH
    mona unath machan kisideyak nodanna aa ahinsaka satthunge jeewithath 1ka sellam karanna hoda naa kawru unath.mokada Ali kiyanne apee ratata sampathak nisa
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    meka balu wadak kiwwoth eka ballanta karana apahasayak.
    diyawadana lokka (sleep talker)army ekath aran gihin balen aran awith thiyenne.
    ali pataw dennawa heela karanna dasa wada denawalu.
    malwathu asgiri maha lokko denna budu bana pilipadinawada??
    maligawe diyawadana lokka budu bana pilipadinawada??
    minister gamini lokka kiwwalu pataw aya denne na,ona nam maw saththu mehata genawa kiyala.
    mahanayaka dennawai president wai rawattala mun me business eka karanne.
    nilanga daala bandara katha karanne dope karayek wage.mun maligawa kanna awa parayo.
    maligawe dalada hamuduruwo innawada, danatamath wikunalada hoyanna kale awith wage.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    meka dalada saduta dena bili pujawak wage.
    mahanayaka kiyana lokko dennata podi samanera namakata tharam wath molayak nadda??
    amma kenek gen daruwek uduragena gihin pinata dan denawa.uge ammm.....!!!
    mewata kiyanne bili pooja.
    mewata ida dunnoth ratatama saapa wenawa.
    ekek dennekge kupadi kamata ada kidenek duk wenawada.mahinda lokka amu kaalada danna.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    raja una da???? mole una da??????

    http://lankatruth.com
    ජීවත්ව සිටියොත් ඇත් පැටවු පූජා කිරීමේ මහෝත්සවය 07 දා දේශීය 2009 ජූලි 30 වෙනි බ්‍රහස්පතින්දා, 14:59
    300.jpg
    මේ වන විටත් පින්නවල අලි අනාථාගාරයෙන් රැගෙන ගොස් ගරාජයක සිර කර පොලු පහරදීම, යකඩ උල්වලින් පිළිස්සීම ඇතුළු අමානුෂික වද බන්ධනවලට ලක් කොට සිටින ඇත් පැටවුන් දෙදෙනා අගෝස්තු 07 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දළදා මාලිගාවට පූජා කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ සදහා විශාල උත්සවයක්ද සංවිධානය කර තිබේ. අලි ඇතුන් පූජා කිරීම මහත්ඵල මහානිසංස ලබාදෙන පුණ්‍ය ක්‍රියාවක් යැයි බෞද්ධ සම්ප්‍රදායේ පිළිගැනීමද, අලි ඇතුන් පූජා කිරීම පෙර රජවරුන් කළ ක්‍රියාවක් වීම ද මෙම උත්සවය සංවිධානය කිරීමට බලපාන්නට ඇතැයි අනුමාන කළ හැක.
    නමුත් කුඩා ඇත් පැටවුන් දෙදෙනා තවමත් මව්කිරි බොන වයසේ සිටින අතර දින කිහිපයකින් ඔවුන් ප්‍රමාණවත් ආහාරයක් ගෙන නැතැයි අපට වාර්තා වී තිබේ. මේ අතර මව් ඇතින්නියන් දෙදෙනාද විශාල කලබලයක් ඇති කරන අතර ඔවුන් දෙදෙනාගේ තනපුඩුවලින් තවමත් කිරි වෑහෙමින් තිබෙන බව දිවයින පුවත්පත වාර්තා කර තිබිණි.
    මෙම හේතූන් මත සත්ත්ව ආරක්ෂක සංවිධානවල හා පරිසරවේදීන්ගේ පමණක් නොව බෞද්ධ පොදු ජනතාවගේද බලවත් විරෝධයක් මතුවෙමින් පවතී. නමුත් එම විරෝදය නිසා 07 වැනි දා පැවැත්වීමට නියමිත ඇතුන් පූජා කිරීමේ මහෝත්සවය අවලංගු නොකෙරෙන බව නම හෙළි කිරීමට අකමැති රජයේ උසස් නිලධාරියෙකු අප හා පැවසීය. මෙම උත්සවය පැවැත්වීමට තවත් දින 10 ක් පමණ ඇති නිසා ඒ වන තුරු ඇත් පැටවුන් ජීවතුන් අතර පවත්වාගැනීමට හැකි වේදැයි සැක සහිත බව ඇතැම් පශුවෛද්‍යවරු පවසති.
    මව්කිරි හැර වෙනත් ආහාර ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති වන විජලනයත්, අධික වද බන්ධන නිසා ජනිතවන රෝගාබාධත් ඉතා කුඩා වයසේ සිටින ඇත් පැටවෙකුට දරා ගැනීම අපහසුය. මෙම ඇත් පැටවුන් දෙදෙනා මහජන නියෝජිතයන්, පරිසරවේදීන්, වෛද්‍යවරුන් ඇතුළු පිළිගත් කණ්ඩායමකට නිරීක්ෂනය සදහා ඉදිරිපත් කරන්නැයි තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ. නමුත් දළදා මාලිගාවේ අලි ඇතුන් භාර නිලධාරි ප්‍රදීප් නියන්ගල මහතා පවසා ඇත්තේ උත්සවය නිම වන තුරු කිසිවෙකුට ඇත් පැටවුන් පෙන්විය නොහැකි බවයි.

    අදාල අනෙකුත් පුවත් සදහා

    ජනපති අනුහසින් නිලංග දෑල කුඩා ඇත් පැටවු දෙදෙනෙකු මවගෙන් වෙන්කරයි

    පැහැරගෙන ගිය ඇත් පැටවු නිලංගගේ ගෙදර - එක් ඇත් පැටවෙකුගේ දළ කැඩිලා

    ජනපතිට භාර දෙන්න කලින් හීලෑ කරන්න ඇත් පැටවුන්ට පොලු පහර දීලා

    මහ නාහිමිවරුන්ට මුවා වී "අලි හොරු" බේරෙන තැතක්

    ඇත් පැටවුන්ට නිදහස දෙන්න - පශු වෛද්‍යවරු ඉල්ලති
    ජනාධිපති ට රජ උවිත්?????:shocked::shocked::shocked::shocked::shocked:
    http://lankatruth.com/index.php?opt...-53-47&catid=35:2008-10-13-08-30-14&Itemid=27
    (අලි ඇතුන් පූජා කිරීම පෙර රජවරුන් කළ ක්‍රියාවක් වීම ද මෙම උත්සවය සංවිධානය කිරීමට බලපාන්නට ඇතැයි අනුමාන කළ හැක.)
    me wage gon wada karana ewun athun lawa pagala maranna watinne.(
    මෙපෙර රජවරුන් කළ ක්‍රියාවකි)