mokakda ban 5D??

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඊට කලින් 3d ගැන කියන්නම්. 3D කියන්නේ මාන තුනක් තිබිමටයි. උස,දිග, පළල. 4d කියන්නේ.
සාපේක්ෂ කාලය. අපි ඉස්සරට ගියොත් අනාගතයට යනවා, පස්සට ගියොත් අතීතයට යනවා එතකොට අපි ඉන්නේ 4d විශ්වයක් තුළයි. 5d කියන්නේ ඊට වඩා සංකීර්ණ එකක්. 5th මානය කියන්නේ මම තේරුම් ගත්ත විදියට.
4d ම තමයි නමුත් අපි ඉස්සරහට පස්සට යනකොට පෙනුම/හැඩය/ප්‍රමාණය සහා කාලය මේ ඔක්කොම මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒක හරියට මේ වගේ. virtual machine එකේ windows xp රන් කරල, ඒක close කරගන්නවා save කරලා එතකොට කාලය 5PM. ඊට පස්සේ ආපි ආයි වෙන virtual machine එකක windows xp run කරලා 4PM ට save කරලා close කරනවා. virtual machine එකක save කරනකොට, අදාළ කාලයේදි OS එකේ snapshot (oracle virtual box දාලම බලන්න එතකොට කියන එක පැහැදිලියි වෙයි) එකක් save වෙන්නේ, පස්සේ ඒක ආයි run කරාම ඒ snapshot එකේ ඉදලා run වෙනවා. මේක හරියට 5d වගේ. අපි 5d එකේ වෙන ඛණ්ඩායකට ගියාම වෙනමම කාලයක් සමග වෙනමම 3d space එකක් තියෙන්නේ.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

:nerd: කුරුවල් වුනා :(
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:nerd: කුරුවල් වුනා :(

මම හිතන්නේ බුදු කෙනෙක්ට පුලුවන් මේ 5th මානය අවබෝධ කරගන්න.
එකක් බුදු කෙනෙක්ට පුලුවන් අනාගතය දකින්න (මේක කොසොල් රජුගේ සිහින ගැන කතාවෙන් පැහැදිලි වෙනවා) ඒ කියන්නේ 4th මානය බුදු කෙනෙක්ට වටහාගන්න පුලුවන්. රහත් වහන්සේ කෙනෙක්ටත් 4th මානය වටහාගන්න පුලුවන්, පුබ්බේනිවාසානුස්සති ඥණය තියෙන්නේ එකටයි. පෙර විසු කද පිළිබදව දකින්න පුලුවන් ඥණයටයි පුබ්බේනිවාසානුස්සති ඥණය කියන්නේ.

එතකොට 5th මානය? එක හාමුදුරු කෙනෙක් ඇහුවා බුදුහාමුදුරුගෙන් ඇයි එහා පැත්තේ වැටේ ඉන්න සූකර ඝතකයාට බණ දෙසන්නේ නැත්තේ කියලා එතකොට බුදුන් කිව්වේ එහෙම කියන්න ගියා නම් සූකර ඝතකයා මට බනියි, බැනලා අටමහා නිරයට යයි කියලා? ඒ වගේම සූකර ඝතකයා ගියේ ඊට වඩා ටිකක් හොද තැනකටයි බණ කියන්න ගියේ නැති නිසා, එතකොට මතකද බුදු හාමුදුරු තමන්ගේ නෑදෑයන්ව බේරගත්තා 3 පාරක් සතුරු රජු කෙනෙක් ඝතනය කරන්න එනකොට? එතකොට ආලවක දමනයේදි එක රහතන් භික්ෂූනි වහන්සේ නමක් කිව්වම මට ආලවක දමනය කරන්න දෙන්න කියලා, බුදුන් කිව්වේ නෑ මම ඒක කරන්නම් කියල? ඒකට හේතුව මම හිතන්නේ බුදු කෙනෙක්ට පුලුවන් 5th මානය දකින්න. ඒ කිව්වේ පුද්ගලයා මේක කරොත් කොතන නවතීද, මේ වැඩේ කරොත් කොතන නවතීද කියලා හරියට අනාගතය බලලා කියලා. ඒක නිසයි බුදුන් සූකර ඝතකයාට බණ කියන්න ගියේ නැත්තෙත් ආලවකට බණ කියන්න ගියොත් මොකද බුදුන් දැනගෙන හිටියා ආලවක දමනය කරන්න පුලුවන් බව, නමුත් සූකර ඝතකයාව සුමගට ගන්න බැරි බව. මම හිතන්නේ විද්‍යාව තව දියුණු වෙනකොට දියුණු වෙනකොට, බුද්ධාගමේ අපිට තේරුම් ගන්න බැරි දේවල් තේරුම් ගන්න පුලුවන් වෙයි. :baffled:
 
Last edited:

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    5D eka thamai toge ammage kimba asse tiyenne.

    dpgys4.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම හිතන්නේ බුදු කෙනෙක්ට පුලුවන් මේ 5th මානය අවබෝධ කරගන්න.
    එකක් බුදු කෙනෙක්ට පුලුවන් අනාගතය දකින්න (මේක කොසොල් රජුගේ සිහින ගැන කතාවෙන් පැහැදිලි වෙනවා) ඒ කියන්නේ 4th මානය බුදු කෙනෙක්ට වටහාගන්න පුලුවන්. රහත් වහන්සේ කෙනෙක්ටත් 4th මානය වටහාගන්න පුලුවන්, පුබ්බේනිවාසානුස්සති ඥණය තියෙන්නේ එකටයි. පෙර විසු කද පිළිබදව දකින්න පුලුවන් ඥණයටයි පුබ්බේනිවාසානුස්සති ඥණය කියන්නේ.

    එතකොට 5th මානය? එක හාමුදුරු කෙනෙක් ඇහුවා බුදුහාමුදුරුවන්ගෙන් ඇයි එහා පැත්තේ වැටේ ඉන්න සූකර ඝතකයාට බණ දෙසන්නේ නැත්තේ කියලා එතකොට බුදුන් කිව්වේ එහෙම කියන්න ගියා නම් සූකර ඝතකයා මට බනියි, බැනලා අටමහා නිරයට යයි කියලා? නමුත් සූකර ඝතකයා ගියේ ඊට වඩා ටිකක් හොද තැනකටයි, එතකොට මතකද බුදු හාමුදුරු තමන්ගේ නෑදෑයන්ව බේරගත්තා 3 පාරක් සතුරු රජු කෙනෙක් ඝතනය කරන්න එනකොට? එතකොට ආලවක දමනයේදි එක රහතන් භික්ෂූනි වහන්සේ නමක් කිව්වම මට ආලවක දමනය කරන්න දෙන්න කියලා, බුදුන් කිව්වේ නෑ මම ඒක කරන්නම් කියල? ඒකට හේතුව මම හිතන්නේ බුදු කෙනෙක්ට පුලුවන් 5th මානය දකින්න. ඒ කිව්වේ පුද්ගලයා මේක කරොත් කොතන නවතීද, මේ වැඩේ කරොත් කොතන නවතීද කියලා හරියට අනාගතය බලලා කියලා. ඒක නිසයි බුදුන් සූකර ඝතකයාට බණ කියන්න ගියේ නැත්තෙත් ආලවකට බණ කියන්න ගියොත් මොකද බුදුන් දැනගෙන හිටියා ආලවක දමනය කරන්න පුලුවන් බව, නමුත් සූකර ඝතකයාව සුමගට ගන්න බැරි බව. මම හිතන්නේ විද්‍යාව තව දියුණු වෙනකොට දියුණු වෙනකොට, බුද්ධාගමේ අපිට තේරුම් ගන්න බැරි දේවල් තේරුම් ගන්න පුලුවන් වෙයි. :baffled:

    :baffled: අනේ මංදා මචන් ඕව ගැන හොයන්න හොයන්න ගියාම ඉවරයක් වෙන්නෙ නෑ. :nerd: ඇයි මෙහෙමත් වෙන්න පුළුවන් නේද, :confused: අරෙහෙම වෙන්න බැරිද, :oo: මෙහෙම වුනොත් අරෙහෙම වෙන්නෙ කොහොමද, :dull: එහෙම වෙනව නම් මෙහෙම වෙන්නෙ නැත්තෙ ඇයි, :eek: අර විදියට වෙනව නම් මේ විදියට වෙන්න මොන විදියෙ වෙනස්කම්ද වෙන්න ඕන.. ඔහොම ඔහොම හෙන ප්‍රශ්ණ ගොඩක් එනව. 4D කියලා short movies බලලා තියෙනව ඒකෙ 3D පේනවට අමතරව ඒ ඒ පරිසරයේ දේවල් අපිට දැනෙන්න දෙනව. උදාහරණෙකට කෝච්චියකට, roller coaster එකකට ගොඩ වෙලා අපි ඇතුලේ යනකොට කෝච්චිය/roller coaster එක යන උස් පහත් වීම් වලට අනුව අපි ඉඳගෙන ඉන්න සීට් එකත් උස් පහත් වෙනව, ඇල වෙනව. පස්සෙ කැලේක වගේ ගිහින් දිය ඇල්ලක් ගාව ඉන්නකොට දිය ඇල්ලට ලං වෙන්න ලං වෙන්න අපිට වතුර බින්දු වැදෙනව ඇඟට. එහෙම එහෙම. :no: 3D හැරෙන්න 4D, 5D ගැන මම දන්නෙ නෑ එහෙමට.
     
    ඒක 4d නෙවෙයි බන්, ඒවා marketing propaganda. 4d කියන්නේ සාපේක්ෂ කාලය. :)
    ඒ කියන්නේ මෙහෙම 3d වලදි තියෙන්නේ මාන 3 යි, උබට උඩට යන්න පුලුවන්, හරහට යන්න පුලුවන්, පස්සට යන්න පුලුවන්. පුලුවන් නේ? මේ දැන් වුනත් උබට එහෙම යන්න පුලුවන් නේ? මෙන්න මේ වගේ අතීතයට, අනාගතයට යෑම තමයි හරියටම 4d කියන්නේ.

    මෙහෙමයි මේවා ගැන දැනගන්න එක වටිනවා එතකොට අපිට පුලුවන් ගොඩක් දුර galaxy වලට එහෙම යන්න , මම හිතන්නේ නෑ වෙනත් galaxy එකකට සාමාන්‍යය රෝකට් එකකින් යන්න පුලුවන් කියලා.
     
    • Like
    Reactions: dreezone
    Interstellar baluwada
    ow bn eeka balala tmi oluw wikara ue bn

    මම හිතන්නේ බුදු කෙනෙක්ට පුලුවන් මේ 5th මානය අවබෝධ කරගන්න.
    එකක් බුදු කෙනෙක්ට පුලුවන් අනාගතය දකින්න (මේක කොසොල් රජුගේ සිහින ගැන කතාවෙන් පැහැදිලි වෙනවා) ඒ කියන්නේ 4th මානය බුදු කෙනෙක්ට වටහාගන්න පුලුවන්. රහත් වහන්සේ කෙනෙක්ටත් 4th මානය වටහාගන්න පුලුවන්, පුබ්බේනිවාසානුස්සති ඥණය තියෙන්නේ එකටයි. පෙර විසු කද පිළිබදව දකින්න පුලුවන් ඥණයටයි පුබ්බේනිවාසානුස්සති ඥණය කියන්නේ.

    එතකොට 5th මානය? එක හාමුදුරු කෙනෙක් ඇහුවා බුදුහාමුදුරුගෙන් ඇයි එහා පැත්තේ වැටේ ඉන්න සූකර ඝතකයාට බණ දෙසන්නේ නැත්තේ කියලා එතකොට බුදුන් කිව්වේ එහෙම කියන්න ගියා නම් සූකර ඝතකයා මට බනියි, බැනලා අටමහා නිරයට යයි කියලා? ඒ වගේම සූකර ඝතකයා ගියේ ඊට වඩා ටිකක් හොද තැනකටයි බණ කියන්න ගියේ නැති නිසා, එතකොට මතකද බුදු හාමුදුරු තමන්ගේ නෑදෑයන්ව බේරගත්තා 3 පාරක් සතුරු රජු කෙනෙක් ඝතනය කරන්න එනකොට? එතකොට ආලවක දමනයේදි එක රහතන් භික්ෂූනි වහන්සේ නමක් කිව්වම මට ආලවක දමනය කරන්න දෙන්න කියලා, බුදුන් කිව්වේ නෑ මම ඒක කරන්නම් කියල? ඒකට හේතුව මම හිතන්නේ බුදු කෙනෙක්ට පුලුවන් 5th මානය දකින්න. ඒ කිව්වේ පුද්ගලයා මේක කරොත් කොතන නවතීද, මේ වැඩේ කරොත් කොතන නවතීද කියලා හරියට අනාගතය බලලා කියලා. ඒක නිසයි බුදුන් සූකර ඝතකයාට බණ කියන්න ගියේ නැත්තෙත් ආලවකට බණ කියන්න ගියොත් මොකද බුදුන් දැනගෙන හිටියා ආලවක දමනය කරන්න පුලුවන් බව, නමුත් සූකර ඝතකයාව සුමගට ගන්න බැරි බව. මම හිතන්නේ විද්‍යාව තව දියුණු වෙනකොට දියුණු වෙනකොට, බුද්ධාගමේ අපිට තේරුම් ගන්න බැරි දේවල් තේරුම් ගන්න පුලුවන් වෙයි. :baffled:

    menn meken nm tikak wtr theruna bn. ela ela....

    me mkakd bn meee
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    උඹ හරියට හරි. හැමෝටම තේරෙන විදිහට සරලව කියලා තියෙනවා. :D
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    ඊට කලින් 3d ගැන කියන්නම්. 3D කියන්නේ මාන තුනක් තිබිමටයි. උස,දිග, පළල. 4d කියන්නේ.
    සාපේක්ෂ කාලය. අපි ඉස්සරට ගියොත් අනාගතයට යනවා, පස්සට ගියොත් අතීතයට යනවා එතකොට අපි ඉන්නේ 4d විශ්වයක් තුළයි. 5d කියන්නේ ඊට වඩා සංකීර්ණ එකක්. 5th මානය කියන්නේ මම තේරුම් ගත්ත විදියට.
    4d ම තමයි නමුත් අපි ඉස්සරහට පස්සට යනකොට පෙනුම/හැඩය/ප්‍රමාණය සහා කාලය මේ ඔක්කොම මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒක හරියට මේ වගේ. virtual machine එකේ windows xp රන් කරල, ඒක close කරගන්නවා save කරලා එතකොට කාලය 5PM. ඊට පස්සේ ආපි ආයි වෙන virtual machine එකක windows xp run කරලා 4PM ට save කරලා close කරනවා. virtual machine එකක save කරනකොට, අදාළ කාලයේදි OS එකේ snapshot (oracle virtual box දාලම බලන්න එතකොට කියන එක පැහැදිලියි වෙයි) එකක් save වෙන්නේ, පස්සේ ඒක ආයි run කරාම ඒ snapshot එකේ ඉදලා run වෙනවා. මේක හරියට 5d වගේ. අපි 5d එකේ වෙන ඛණ්ඩායකට ගියාම වෙනමම කාලයක් සමග වෙනමම 3d space එකක් තියෙන්නේ.

    images
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mata nam terene na bun 3D walain ehata

    ekka gihila pennuwot terei natnam na :(

    4d තේරුම් ගන්න ලේසියි. ඒ කියන්නේ සාපේක්ෂ කාලයටයි.
    3d මානයක පැති තුනක් තියෙනවා නේ? උස, දිග ,පළල කියලා.
    උබ උඩට පියාබුවොත් උබ යන්නේ උඩට, උබ කෙලින් ගියොත් දිගටම යනවා, උබ පස්සට ගියොත් පළල පැත්තට, 4d මානයක නම් උබට පුලුවන් මේ විදියට කාලයත් තරණය කරන්න, කාල්යේ ඉස්සරහට, පස්සට යන්න. ඒ කිව්වේ අපි අද ඉන්නේ 2015 නේ? ඒක තමයි මේ ඛණ්ඩාංකයේ 0 වැනි ස්ථානය පස්සට යනවා කියන්නේ 2014, 2013, 2012, 2011, 2010 වගේ යන එකටයි. ඉස්සරහට යනවා කියන්නේ 2016,2017, 2018, 2019 වගේ යන එකටයි.