Mokatada munta padi denne? Dawas padi deepalla...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,025
    31,799
    113

    System out dawasata paid kapapalla...
    Maseta nodee dawas padi deepalla...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,185
    86,403
    113
    ආශ්චර්යමත් රටක
    හැමදාම පාපෝට් පෝලිම් පෙන්නන්නෙ එක තප්පර 10 ක් අරන් නිවුස් වලට කියනවද ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාල එන්න කියලා?

    ලංකාවෙ උන්ට ඕක හදාගන්න ඕන නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හැමදාම පාපෝට් පෝලිම් පෙන්නන්නෙ එක තප්පර 10 ක් අරන් නිවුස් වලට කියනවද ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාල එන්න කියලා?

    ලංකාවෙ උන්ට ඕක හදාගන්න ඕන නෑ.
    :yes: :yes: :yes: :yes: :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,985
    99,407
    113
    ලන්කාවෙ උන් හිතන් ඉන්නෙ තමන්ගෙ ප්‍රොසෙස් තියෙන අවුල සොෆ්ට්වෙයා එකක් දාපුවම හරි යනව කියල. ලන්කාවෙ පොඩි පොඩි බිස්නස් වලට සොෆ්ට්වෙයා හදන එක නැවැත්තුවෙත් ඔක නිසා. හැමෝම හිතන්නෙ තමන්ගෙ තියෙන අපිලිවෙල සොෆ්ට්වෙයා එකෙන් හරි යයි කියල.

    මුලින්ම මේක මැනුවලි කෙරෙන ප්‍රොසෙස් එක ඔප්ටිමයිස් කරගෙන ඉන්න ඕනි. ඊට පස්සෙ තමා සොෆ්ට්වෙයා එකකට යන්න ඕනි. නැත්තන් වැඩ ඔක්කොම අච්චාරු වෙනව.
     
    • Like
    Reactions: hide_spider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,799
    113
    Aula thiyenne provincial widiyata one day service nathi eka ethakota ratema minissu othana polin wenne naha.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    ලන්කාවෙ උන් හිතන් ඉන්නෙ තමන්ගෙ ප්‍රොසෙස් තියෙන අවුල සොෆ්ට්වෙයා එකක් දාපුවම හරි යනව කියල. ලන්කාවෙ පොඩි පොඩි බිස්නස් වලට සොෆ්ට්වෙයා හදන එක නැවැත්තුවෙත් ඔක නිසා. හැමෝම හිතන්නෙ තමන්ගෙ තියෙන අපිලිවෙල සොෆ්ට්වෙයා එකෙන් හරි යයි කියල.

    මුලින්ම මේක මැනුවලි කෙරෙන ප්‍රොසෙස් එක ඔප්ටිමයිස් කරගෙන ඉන්න ඕනි. ඊට පස්සෙ තමා සොෆ්ට්වෙයා එකකට යන්න ඕනි. නැත්තන් වැඩ ඔක්කොම අච්චාරු වෙනව.
    මේක නන් සහතික ඇත්ත. ගොඩක් උන්ගෙ තියන processes පට්ට customized. ඉතින් උන් ඒවට හරියන්න ayatem එකත් customized කරගන්න බලන්නෙ. BPR එකක් ගෙන හිතන්නෙවත් නෑ.