Mona huttak da ban

dinuka322

Active member
  • Sep 2, 2018
    161
    80
    28
    Sirawatama Bn Math Heta Town Ekata Yann ooni wela hiitiye pothak Photocopy ekak gahanna. Hetath Curfew. Aaye yanna wenne labana sathiye
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මචන්. මුන්ට පිස්සුද බන් අනිතිම මොහොතෙ මෙහෙම ආතල් දෙන්න.:nerd:

    ආතල් නෙමේ අත්යවශ්ය දේ තීරනය කරන්නෙ , ආතල් දෙන්නෙ ඔහොම නෙමේ 97 පාරක් අනතුරු අගවලත් බෝම්බ කෑවෙ ආන්න ඒව නම් ආතල් දීම්..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,951
    1
    58,961
    113
    Mother Earth
    ආතල් නෙමේ අත්යවශ්ය දේ තීරනය කරන්නෙ , ආතල් දෙන්නෙ ඔහොම නෙමේ 97 පාරක් අනතුරු අගවලත් බෝම්බ කෑවෙ ආන්න ඒව නම් ආතල් දීම්..

    ඉතින් බන් ඇයි මේවා නිවුස් වලට දෙන්න කලින් ඒවා ඉක්මනින් සන්නිවේදනය කරගන්නෙ නැතුව මිනිස්සුව කොන්ෆියුස් කරන්නෙ ?:nerd:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    දැන් දෙරණ නිව්ස් වල අජිත් රෝහණ ලොක්ක කිව්වා නේ කර්ෆිව් නැති ප්‍රදේශ වලට ID අංක කතන්දරේ අදාළ වෙන්නේ නෑ කියල.


    ඊට පොඩ්ඩකට කලින් දෙරණ නිව්ස් වලම දැම්ම ID අංක කතන්දරේ කර්ෆිව් නැති ප්‍රදේශවලට බලපානවා කියල


    confused නේ බං


    කවුරු හරි පැහැදිලි කරන්න


    Erozan : පැහැදිලි කරන්න. උඹ අපිඅට වඩා විස්තර දන්නවනේ ආණ්ඩුවේ තීරණ ගැන



    madya sandarhana witharak danna madamula minissu kisima piliwelak ne ban. erozan honata busy wela inne. puluwan widiyata jeewath wemu 2/3 ganna kattiya mahansi wenne api nisa