උඹලත් එක්කත් බෑ නේ එකපාරක එකක් අහපං
ඕනිම නම් අද එකක් අහල හෙට අනික් විදියට අහපන්, ඌ දෙයි කෙස් පැලෙන්න
පොඩ්ඩක් හිටපං,
ඌ උදේ කිව්ව එකයි හවස කිව්ව එකයි දෙකම පැහැදිලි කරන ක්‍රමයක් හොයාගත්තම real එකෙන් එයි.
මේ පාරනම් පොරට පොඩ්ඩක් අමාරු වෙයි
බිලියන 200 ගහපු එක අහමු.
බුකියේ කට්ටිය වැලලෙන්න යනවා එච්චර අච්චු ගැහුවට අවුලක් නෑලු. කිසිදු බලපෑමක් නෑලු ආර්ථිකේට






