MONA LISA ON THE MOON

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Mona Lisa on the Moon



    නාසා ආයතනයෙහි Lunar Reconnaissance Orbiterහි වැඩ ඉන්ජිනේරුවන් විසින් මොනාලිසාගේ ඡායාරූපයක් ලේසර් සන්නිවේදන තාක්ෂණය මගින් ලේසර කදම්භයක් හරහා Lunar Reconnaissance Orbiter (LR‍O) අභ්‍යාවකාශයානව වෙතට සම්ප්‍රේෂණය කර නැවත LR‍O වෙතින් පෘථිවියට සම්ප්‍රේෂණය කරන ලදි.මෙමඟින් ඔවුන් මෙම අභ්‍යවකාශ යානාව සහ පෘථිවිය අතර සම්ප්‍රේෂණය කිරිමේ ශිඝ්‍රතාවය මනිනු ලද අතර තවදුරටත් ඔවුන් මෙමඟින් සම්ප්‍රේෂණය කරන ලද හා හා නැවත එවන ලද අනුරූප දත්ත අතර ඇති වෙනස්කම්ද නිවැරදි කරගන්නා ලදි.

    mona-lisa-nasa-laser.jpg


    ප්‍රථම වරට චන්ද්‍රිකාවක් සමඟ ලේසර් සන්නිවේදනය කිරීම ආදර්ශනය කිරීම සඳහා නාසාහි Goddard අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Next Generation Satellite Laser Ranging (NGSLR) මැදිරියේ සිට Lunar Orbiter Laser Altimeter (LOLA) උපකරණයට 240,000 සැතැපුම් ප්‍රමාණයක දුරක් සංඛ්‍යාංක (Digital) ආකාරයෙන් ලේසර් මඟින් සම්ප්‍රේෂණය කරන ලදි.



    Article copied from:skylk..