Api dennek giya bill Eka 17iතාත්තගේ උපන්දිනේ එනවා මචන්ලා.. 3 දෙනෙක් ගිහින් කාලා එන්න කීයක් අතේ තියන් යන්න ඕනේද ? ගිය කට්ටිය පොඩ්ඩක් විශ්ටර කියන්නකෝ.. කොයි රෙස්ටුරන්ට් එකටද යන්න ඕනේ ?
macho family 3 denek ekka gihin rice ekak kaala enna echchara ynaawada?Api dennek giya bill Eka 17i
No liquor
Unge ona restaurant ekakin order karanna puluwan. Mix eke unath Ganna puluwan
Kemata wada tax ekayi service charge ekayimacho family 3 denek ekka gihin rice ekak kaala enna echchara ynaawada?
Rice ekata side ehema Ganna wenawa neKemata wada tax ekayi service charge ekayi
27k nathnam pahala option ekath niyamay
mekata palayan booking ekaka dagena 950 LKR