Monarch Imperial එකෙන් කන්න ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    තාත්තගේ උපන්දිනේ එනවා මචන්ලා.. 3 දෙනෙක් ගිහින් කාලා එන්න කීයක් අතේ තියන් යන්න ඕනේද ? ගිය කට්ටිය පොඩ්ඩක් විශ්ටර කියන්නකෝ.. කොයි රෙස්ටුරන්ට් එකටද යන්න ඕනේ ?
     
    • Like
    Reactions: gamerlk

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    තාත්තගේ උපන්දිනේ එනවා මචන්ලා.. 3 දෙනෙක් ගිහින් කාලා එන්න කීයක් අතේ තියන් යන්න ඕනේද ? ගිය කට්ටිය පොඩ්ඩක් විශ්ටර කියන්නකෝ.. කොයි රෙස්ටුරන්ට් එකටද යන්න ඕනේ ?
    Api dennek giya bill Eka 17i
    No liquor
    Unge ona restaurant ekakin order karanna puluwan. Mix eke unath Ganna puluwan
     
    • Wow
    Reactions: Anathai

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    restaurant hama ekakama kaama rahai mchn. Mata nam best dishes in colombo. Gaana sarai bn. Mata hithenne uba oken kanawata wada kelinma lunch/diner buffet ekakatama giya nam laabai.
     
    • Love
    Reactions: Anathai

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,824
    17,815
    113
    ඔය වගේ තැන් වලට යන්න එපා බන් කඩ්ඩෙන් කතා කරන්නෙ. අන්තිමට අපිට වෙන්නෙ අපිව හැදු වැඩු දෙමව්පියො ඉස්සරහ අපහසුතාවෙට ලක්වෙන්න
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,864
    21,103
    113
    27k nathnam pahala option ekath niyamay
    mekata palayan booking ekaka dagena 950 LKR


     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    2 weeks walata kalin giya, dine-in experience eka nam supiri. bill was paid by office ;)