monawada me forex marketing kiyan ne..plzz mat ahelp karanawada..

ugm873

Member
Oct 25, 2008
1,583
41
0
machan forex kiyanne foreign currency market ekata. eka thami loke thiyana wadima capitalization ekak thiyana market eka, akiyanna ne per day eka $3trillion withara value ekak thiyanwa,
oya kiyanna widdiyata apita oke invest karanna ba. mokada lankawe a facilitise na, karanwa nam ban ekak thrghu karanna one, NDB eke thibba but dan a goolanuth eka naawathala, bank ekakkin karanna th minimum of $2500 ka account ekak open karanna one, anika machan oke invest karanna kalin at least 6 months wath oka study karanna one , nath nam iwarai
 
accessuser

Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63

    :yes::confused:
    hmm uba kohomda ban mechhcara vistharayak danagaththe me gena
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අතේ තියෙන සතේට කෙළවගන්න පුළුවන් හොඳ ක්‍රමයක්. :D :D :D

    උඹට හොඳට සල්ලි තියෙනවා නම් ලක්ෂයක් දෙකක් risk කරලා business එකකට බහින්න තරම් capital එකක් තියෙනවා නම් මේක හොඳයි. හොඳට study කරලා වැඩේට බැස්සොත් luck එක ‍තියෙනවා නම් හොඳ ගාණක් හොයා ගන්න පුළුවන්. හැබැයි කොච්චර study කරලා බැස්සත් සමහර වෙලාවට කෙළවෙලාම යන්නත් පුළුවන්.‍
     
    Rs.27,000k dammama athi bun..
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මහා කළු සිංහලයා;8064872 said:
    Rs.27,000k dammama athi bun..

    ඊට අඩුවෙන් උනත් deposit කරලා පටන් ගන්න පුළුවන් services තියෙනවා. ඒත් ඉතින් ඔය වගේ ගාණක් දාලා හරි හමන් profit එකක් ගන්න බෑ බං. හැබැයි crude oil වල නැත්නම් gold වල දැම්මොත් නම් සමහර වෙලාවට කැරකිලා ලොකු ගාණක් එන්න පුළුවන්. කොහොමටත් පටන් ගන්න‍කොට පොඩි ගාණකින් පටන් ගන්න එක ඇඟට ගුණයි. :lol::lol:
     
    mama register una kale 27,000 aduwen danna baha bun... mama nam kela wenna kalin nawaththuwa... habei mama 1,00,000 ta 5,00,000 walata wada hewwa...
     
    paragon123

    Member
    Jan 20, 2012
    72
    1
    0
    bump

    _____________________
    You're never a loser until you quit trying.
    vbulletin-smile.gif
    vbulletin-smile.gif