Money Exchange

SickHead

Member
Aug 26, 2011
597
39
0
මචන් උඹ කොටුවෙ ෆොරෙක්ස් බෑන්ක් එකේ එකවුන්ට් එකක් ඕපන් කරපන්. රු. 3000ක් ඩිපොසිට් කලාම උන් කාර්ඩ් එකක් දෙනවා! ඒක පේපැල් ලින්ක් කරලා සල්ලි විත්ඩ්‍රෝ කරපන්. අඩුම $100ක් වත් විත්ඩ්‍රෝ කරන්න ඕන එක පාරකට.. ඊට පස්සෙ ඉතින් බෑන්ක් එකට ගිහින් සල්ලි අතට ගනින්
 
idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica

    mokada ban ෆොරෙක්ස් බෑන්ක් eka kiyanne :angry:
    adamai ahuwe,,,
    eke brach nadda koheda oka tiyenne :angry:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    mokada ban ෆොරෙක්ස් බෑන්ක් eka kiyanne :angry:
    adamai ahuwe,,,
    eke brach nadda koheda oka tiyenne :angry:

    කොටුවෙ තියෙන්නෙ මචන්.. ඇහුවාම ඕන එකෙක් දන්නවා! බ්‍රාන්ච් නම් දන්නෙ නැහැ මචන්. මම ඒකෙන් ඔක්කොම වගේ ගත්තා
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    කොටුවෙ තියෙන්නෙ මචන්.. ඇහුවාම ඕන එකෙක් දන්නවා! බ්‍රාන්ච් නම් දන්නෙ නැහැ මචන්. මම ඒකෙන් ඔක්කොම වගේ ගත්තා

    ane manda mama nam ahala na,,,,

    uba kiyak aran tiyenawda :nerd: