මම මෙ ත්‍රේඩ් එක දාන්නෙ අපි හැමොටම ප්රශ්නයක් වෙලා තියෙන E Money exchange කරගන
ගොඩක් අය දන්නවනෙ අපි E Money withdraw කරගනෙ paypal එකට කියලා
එත් මෙකට එන සල්ලි ලන්කාවට ගන්න බැරි බව දනවනෙ

ගන්න පුලුවන් විදියක් තියෙනවනම් කියන,,,,

ඒවගේම අපිට පුලුවන් Ebay එකෙන් බඩු ගන්න අයත් එකල මෙ සල්ලි Exchange කරගන
තව යාලුවො ඉනවා එයලගෙ Alertpay සල්ලි වලට Paypal exchange කරගන කමති අය
තමන් ලග කරගනෙ Exchange තියෙනෙ Paypal, Alert Pay,LibertyRiserve etc: කියල මෙතන Comment කරන
එ වගෙම තමන්ට paypal අව්ශ්නම් comment කරන්න
එතකොට අපිට පුලුවන් එයාලත් එකල අපේ E Money exchange කරගන
ඔන්න මම මුලින් දැම්මා මගෙ ලග exchange කරගන තියෙන money
මගෙ ලග paypal සල්ලි වගයක් තියෙනවා
ebay බඩු ගන්න අයට එහෙම paypal සල්ලි ඕනිද ?
මම 1 USD = 100 RS ගානෙ දෙන්න කැමතී
Bank එකෙන් Exchange කරද්දි ඔයලට 112 RS යනවා
ගන්න කැමති අය මට PM or කමෙන්ට් කරන්න
මම දැනට මේ සාමාජිකයන් එකල Exchange කරල තියෙනවා,,,
Cjanaka
amila_mp
Dilminidu
මගෙ ලග paypal verify කරන VCC , VBA තියෙනව අවශ්ය අය ඉනවනම් කියන්න

Last edited: