Money Exchange ....

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඔනේ අපේ මාම කෙනෙක් සල්ලි වගයක් එව්වා රට ඉදන් අන්ක හතක් නම්බර් එකක් දිලා අයි ඩී එක අරන් ගිහිල්ලා බැන්කුවකින් සල්ලි ගන්න කියලා වේන කිසි විස්තරයක් කිව්වේ නැ
    මොකක්ද බන් මේ සින් එක එහෙම නම්බරය දුන්න පලියට සල්ලි දෙයිද බන් ගිහින් චටර් වේන්න වෙයිද දන්නේ නැ උබලා දන්නනම් කියපන්කො මොකක්ද මේ කියලා
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Ah ow bn..issara maath oka kala Ria eken eewama....Transfer eka karanakota bank deposit nathuwa cash collect option eka select kalama machn oka wenne...awlk nah bank ekata gihin oka dunnama un denawa
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    oka gihin money gram thiyana bank ekakata id eka ekka deepen. form ekak dei eke sender details amount , receiver details ehema fill karala deepen salli denawa.

    ria nam HNB witharai mama hithanne.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    තැන්ක්ස් මචන්ලා මම හෙට ගිහිල්ලා බලන්නම් බැන්කුවට