Money from ebay or Amazon

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    amazon & eBay වලින් කියක් හරි සල්ලි හොයපු කෙනෙක් ඉන්නවා නම් අනිත් අයටත් ලංකාවට විදේශ විනිමය ගෙනිමට උදව් කරන්න.
    දන්න කෙනෙක් කියලා දුන්නා කියලා කාටවත් පාඩුවක් වෙන්නේ නෑ.එහෙම නේද..?

    Hi.Anybody done any successful ebay or Amazon selling & got any profit.......?

    ඔයාලා කව්රුහරි ebay or Amazon වල මොනවා හරි විකුණලා සල්ලි අරන් තියනවාද...?

    normally sellers use paypal to get money from ebay or Amazon so then Ebay or Amazon reduce their fees from your profit ...not only that if you use Paypal they also reduce their fees from your profit when you see your money in
    your bank account...

    Therefore seller has to pay..

    ebay or Amazon listing fees + PAYPAL fees from sellers profit....

    Is there anyway to get money from ebay or Amazon to your bank Account without PAYPAL. or additional fees...?

    What is the most economical way to get profit to your bank account without additional charges incurring ... so you get maximum profit......?

    Thanks in Advance..
     
    Last edited:

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    amazon affiliate karanna pluwan neda machan danna kenek explain karanna

    amazon & eBay වලින් කියක් හරි සල්ලි හොයපු කෙනෙක් ඉන්නවා නම් අනිත් අයටත් ලංකාවට විදේශ විනිමය ගෙනිමට උදව් කරන්න..:love:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    amazon & eBay වලින් කියක් හරි සල්ලි හොයපු කෙනෙක් ඉන්නවා නම් අනිත් අයටත් ලංකාවට විදේශ විනිමය ගෙනිමට උදව් කරන්න..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,973
    26,386
    113
    Kandy
    amazon & eBay වලින් කියක් හරි සල්ලි හොයපු කෙනෙක් ඉන්නවා නම් අනිත් අයටත් ලංකාවට විදේශ විනිමය ගෙනිමට උදව් කරන්න..:love:

    ebay eken nam dropshipping kala buyincoins wage site ekaka tiyena baduwak ape wage ebay eke list karala dana eka mata mulin waraduna ebay eken ganna cost eka ganan gan nathuwa mama list kale ex 0.80 ekata 1$ wage dala kale mama so mata atin padui ebay cost eka giyama so wade nawattuwa
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ebay eken nam dropshipping kala buyincoins wage site ekaka tiyena baduwak ape wage ebay eke list karala dana eka mata mulin waraduna ebay eken ganna cost eka ganan gan nathuwa mama list kale ex 0.80 ekata 1$ wage dala kale mama so mata atin padui ebay cost eka giyama so wade nawattuwa

    අන්න ඒක තමයි ප්‍රශ්නය eBay & Amazon & PayPal වල fees කොහොමද ගණනය කරන්නේ..එසේම PayPal වල conversion rate කොහොමද ගණනය කරන්නේ..?

    PayPal නැතුව හැකිද අපිට කෙලින්ම මුදල් ගේන්න..??
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43

    අන්න ඒක තමයි ප්‍රශ්නය eBay & Amazon & PayPal වල fees කොහොමද ගණනය කරන්නේ..එසේම PayPal වල conversion rate කොහොමද ගණනය කරන්නේ..?

    PayPal නැතුව හැකිද අපිට කෙලින්ම මුදල් ගේන්න..??

    eBay වලින් අපේ මාසේ සෙල්ස් වලින් 20%ක් ගන්නවා මචන්... PayPal වලින් 10%ක් ගන්නවා මචන්... PayPal වලින් සල්ලි ගන්නකොට $5ක් කැපෙනවා ඒ වේලාවේම සල්ලි වැටේනවා මචන්... දන්න විදියට PayPal නැතුව කෙලින්නම සල්ලි ගන්න බැ මචන්..
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    No one's gonna spoon feed you anything. These topics have been discussed many times here on elakiri. Do your own research before asking anything.