Money Heist - තවත් සුපිරි TV Series එකක්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    ;) නෑ බන් නෑ,මේකයි ඔය කියන්නෙ,

    Money Heistඑකේ කතා දෙකයි තියෙන්නෙ, ඒකෙ පලවෙනි එකේ තමයි ඔය season 1 & season 2 කියන්නෙ, 2වෙනි කතාවෙ තමයි season 3 & season 4 තියෙන්නෙ :yes: කතා දෙකයි, ඒක season 4කට කඩලා තියෙන්නෙ.

    පලවෙනි story එකේ,
    season 1 එකේ තියෙනවා episode 13ක්
    season 2 එකේ තියෙනවා episode 9ක්

    දෙවනි story එකේ,
    season 3 එකේ තියෙනවා episode 8ක්
    season 4 එක තාම ආවෙ නෑ, එතනින් කතාව ඉවරයි. :yes:

    මේ කනම් පට්ට බං. උඹ දන්න මේ වගේ වෙන ඒවා තියනවද.

    මේකත් එක්ක බලද්දි මට නම් GOT එහෙම පට්ට කම්මැලී.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    මේ කනම් පට්ට බං. උඹ දන්න මේ වගේ වෙන ඒවා තියනවද.

    මේකත් එක්ක බලද්දි මට නම් GOT එහෙම පට්ට කම්මැලී.

    GOT මොන ගූ ගොඩක්ද :frown:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ;) නෑ බන් නෑ,මේකයි ඔය කියන්නෙ,

    Money Heistඑකේ කතා දෙකයි තියෙන්නෙ, ඒකෙ පලවෙනි එකේ තමයි ඔය season 1 & season 2 කියන්නෙ, 2වෙනි කතාවෙ තමයි season 3 & season 4 තියෙන්නෙ :yes: කතා දෙකයි, ඒක season 4කට කඩලා තියෙන්නෙ.

    පලවෙනි story එකේ,
    season 1 එකේ තියෙනවා episode 13ක්
    season 2 එකේ තියෙනවා episode 9ක්

    දෙවනි story එකේ,
    season 3 එකේ තියෙනවා episode 8ක්
    season 4 එක තාම ආවෙ නෑ, එතනින් කතාව ඉවරයි. :yes:

    තෑන්ක්ස් මචෝ! පට්ට කන්ෆියුස් වෙලා හිටියේ...........!!!:D:yes: