Money Heist ( පට්ට බැංකු රොබරියක් )

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අන්තිමට SPOILER ALERT

    මොස්කවු මැරෙනවා
    බර්ලින් මැරෙනවා, බර්ලින් කියන්නෙ ප්‍රොෆෙසගෙ අයියා
    රකෙල් සීන් එක හොයාගෙන ප්‍රොෆෙස අල්ලගන්නවා, පස්සෙ ඒකිත් ප්‍රොෆෙසට සප් එක දෙනවා පැනලා යන්න
    සෙට් එකම පැනලා යනවා අල්ලගන්න බැරි වෙනවා
    අවුරුද්දකට පස්සෙ රකෙල් ප්‍රොෆෙස ඉන්න තැනට යනවා
     
    • Like
    Reactions: KLP

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අන්තිමට SPOILER ALERT

    මොස්කවු මැරෙනවා
    බර්ලින් මැරෙනවා, බර්ලින් කියන්නෙ ප්‍රොෆෙසගෙ අයියා
    රකෙල් සීන් එක හොයාගෙන ප්‍රොෆෙස අල්ලගන්නවා, පස්සෙ ඒකිත් ප්‍රොෆෙසට සප් එක දෙනවා පැනලා යන්න
    සෙට් එකම පැනලා යනවා අල්ලගන්න බැරි වෙනවා
    අවුරුද්දකට පස්සෙ රකෙල් ප්‍රොෆෙස ඉන්න තැනට යනවා

    mun gahapu salli tika geniyanne kohomada ban.....
     
    • Like
    Reactions: KLP

    DRH

    Member
    Apr 1, 2015
    63
    12
    0
    Season1 බැලුවා මචන්. ගිනි ගින්දර වගේ තමයි ඉතින්. සුපිරි!!!!!!
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    mun gahapu salli tika geniyanne kohomada ban.....

    ලොරියක දාගෙන
    හැබැයි වෙන රටවල් වලට අරන් යන්නෙ කොහොමද කියලා කියන්නෙ නැහැ