මට නම් ඕක සෙට් උනේම නෑ බං.. ගේම් ඔෆ් ත්‍රෝන් උනත් බැලුවේ නෑ මම. නාකෝස් බැලුවේ, බ්ලැක් සේල් බැලුවා, බ්‍රේකින් බෑඩ් බැලුවා, හවුස් ඔෆ් කාඩ්ස් බැලුව ඒක අතරමග නතර උනානේ ඉස්පේසිකාරය කොල්ලො ගහලා මාට්ටු වෙලා... ඒ වගේ පොඩ්ඩයි මම බලල තියෙන්නේ...
උබට ඒක හොදයිද? ඔයවගේ කතා හොයන්නේ..pacific,band of brothers, wage ekak blpnmama 1st season eka witharai beluwe.
oya wage katha thiyena films monawada ban thiyenne eka para balala iwara karanna puluwan. tv series ekak balanna gaththama nathara karaganna amaruine. kalakanni wenawa.![]()
කන්නාඩිය අස්සට දාපු මයික්‍රොෆෝන් එකෙන් ඌ ඔක්කොම අහන් ඉන්නවා හැබයි හයි කරලා තියන රිපීටර් එකට පොලිසියේ මොබයිල් ෆෝන් එකක් රින්ග් වුනත් වදිනවා...තමන්ගේ කන්නාඩියේ තියෙන වෙනස්කමක් බර වෙනස්ක්ම්ක්,අසමබර කමක් තේරෙන්නේ නැති පොලිස් කාරයෙක්...පැය ගානක් යනකල් සිග්නල් ට්‍රාන්ස්මීට් කරන අර බොත්තම වගේ මයික් එක...අස්සේ සල්ලි ප්‍රින්ට් වෙන එක නවත්තගන්න ලයිට් කපන්නේ නැති රටක මුදල් ඇමති රවී වෙන්න ඕනි එහෙනන්......අර අදින රූපේ අරූට මකන්න්නන කලින් save කරගන්න බැරි එකෙක් වැඩට ගත්තේ මොන පොලීසියද මන්දා,අනික හැම වෙලේම ලක් එක...ඕනවට වඩා ගොතලා වැඩි කතාව.යන යන හැම ෆාර්මසියම මංකොල්ල කන්න.ෆලෝ කරනකොට පොලිස් සපෝර්ට් එක ගන්න්‍රෙ නැතුව ඉන්න එක.....මට නන් මෝඩයි...got වගේ එවා බලන්නේ කොහොමත් ඇත්ත ලෝකේ වෙන දෙයක් නෙමෙයි කියලා දැනගෙන..ඒ වුනාට මේක බලන්නේ එහෙම නෙමෙයිනේ....අස්සෙන් ටෙලිෆෝන් සිග්නල් එන්නෙ නැතුවට කෝල් කරනවා,ලෑන්ඩ් ලයින් එක ට්‍රේස් කරන්න කවුරුවත් නෑ....palyan do ynna. oka supiri katawa. 1st season ekath hoda naa kiyanne ithin ubalata ekko english subtitiles wath kiyawala therum ganna baruwa ati.
කන්නාඩිය අස්සට දාපු මයික්‍රොෆෝන් එකෙන්...
අර මම කිව්වේ බන් ඔය වගේ කතා බලන්නේ got බලන විදිහට නෙමෙයිනේ....ප්‍රින්ට් එක කලා අවුලක් නෑ කියමුකෝ...ලක් එක හැම වෙලාවකමtv series natuwa news and documentaries balapn uba![]()
ochchara thatwikawa hita hita kata ballnai hadannai puluwanda bn? ona katawaka oya wge seen thiyenwa. ehema natnan katawak galagena ynne kohomda. dn uba kiyana widiyata current eka cutoff krla oka nawattnawanan etanin ehata katawak ynna deyak naane. (europetama salli print krna bank ekata pitin balapamak natuwa venamama vada krna gen and p.s thiyenna barith naane.)eka ethakota katawak newei. nikanma news ekak vitaraine.