මම සැලරි එකෙන් පොඩි ගානක් එකතු කරන් ඉන්නව ඕටී කරල මට ඒක ඉන්වෙස්‍ට් කරන්න ඕන මට හෙල්ප් එකක් දෙන්න. ඔයාල දන්න ආරක්ෂිත විදි කියල දෙන්න ❤