Money Laundering 101

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඔය පවුඩර් සීන් එක එකක්. ඔහොම නැතුව බැලූ බැල්මට අවුලක් නැති වැඩ කරල දේශපාලන contact වලින් සල්ලි හොයන උන් තමයි වැඩි

    පාරවල් පැලැස්තර දැමීම් - ප්‍රාදේශීය සභා ලෙවල්

    පාලම් බෝක්කු පාරවල් contract - පලාත් සභා ලෙවල්

    ගල් කැඩීම් , වැලි කැපීම් , මැනික් පතල් permit ලබා ගැනීම - පාර්ලිමේන්තු ලෙවල්

    special comodity levy සෙනික වෙනස් කර සීනි ගෙන්වා clear කර නැවත් පෙර tax එකම දැමිම - ඇමති ලෙවල්

    වතුර දැමූ වැක්සීන් සකසා ආන්ඩුවට සැපයීම, සුරා බදු පොලු , මං බොල් වෙල සල්ලි නෑ. මේ කොටස මට කියල සල්ලි අරන් highway නොසෑදීම, - කැබිනට් ලෙවල් වැඩ

    කලින් දවසේ රෑ කෝල් කල බැදුමකර වෙන් කරවාගැනීම , මිනීමරු සන්ට අනුකම්පා කර ජනාධිපති සමා ලබා දීම , කුඩු බ්‍රෝ එලියට දමා දීම - ජනාධිපති ලෙවල්


    අම්මෝ...
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,416
    16,593
    113
    Lankawe agency ekak daala kollo rata yawala, rata wiruwo lankawata ewana salli widiyata kalu salli genwana eka hariyanne nadda?
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    ඔබේ සල්ලි සුදු කිරීම සදහා පාඩුවට දුවන ව්‍යාපාර කිහිපයක් විකිනීමට හෝ බද්දට ඇත.

    මිලියන 100ට වැඩි නම් පූජා ස්තානයක් වුවද සාදා දිය හැක. පහසු කොමිස් මුදල්

    ඕපනින් සදහා ආරාදනා පිලිගනු නොලැබේ

    ගේමක් ගහමු cuddah 😍

    මොනව කරන්නත් රනිල් මාත්තයා ජනාධිපති වෙලා ඉන්න ඕන. ජෙප්පො එක්ක මේව කරන්න බෑ
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,289
    4,568
    113
    නොපෙනෙන මානයේ
    යකෝ ඔහොම ලිඳේ දාන්න එපා. තාම පලවෙනි පේජ් එකවත් හරියට තෙත්වෙලා නෑනෙ orgasm වෙච්ච ජෙප්පන්ගෙ. 🤭🤭

    සරල කතාව මෙච්චරයි, ජෙප්පන්ගේ ආන්ඩුවක් යටතේ කලු සල්ලි කියලා දෙයක් තියෙනවද? ඔව්

    හැබැයි මෙහෙමයි.. සහොදරන්ව සම්බන්ද කරලා ඒවා "බිස්නස්" වලට දැම්මොත් අපි ඒකට "සුදු" ලේබල් එක ගහලා දෙනවා. 🤭🤭

    තනියෙන් හොරකන් කරන්න බෑ. සහොදරත්වෙන් හොරකන් කර්නන ඕනා. එකට තමා "නව සමාජවදේ" කියන්නෙ 🤭 🤭
    ආතල්ම සීන් එක කියන්නෙ අනිත් එවුන් කරොත් අවුල්, උන් කරොත් හොඳයි

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,100
    71,567
    113
    ආතල්ම සීන් එක කියන්නෙ අනිත් එවුන් කරොත් අවුල්, උන් කරොත් හොඳයි



    උන් කොච්චර බොරු කියනවද කියන්නෙ මචන්, උන් කියපුවා උන්ටම මතක නෑ. කැරිම සීන් එක තමා ඉස්සර (2000ට කලින්) මෙහෙම විඩියෝ තිබ්බෙ නැති නිසා ඕන බොරුවක් කියලා පස්සෙ කිව්වෙ නෑ ගන්න පුලුවන්. දැන් එහෙම කියපු ගමන් ටින් ගාල රෙදි ගැලවෙනවා. 🤭 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    ආතල්ම සීන් එක කියන්නෙ අනිත් එවුන් කරොත් අවුල්, උන් කරොත් හොඳයි


    ඒ කාලේ පොඩි උන් නේ බං.

    20 නෙවෙයි 8ක් ගන්න ගිහිල්ලත් එකෙන් මට හේතු දක්වල සයින් කරන්න උනා NSB
    Fuck off bitch කියල බණින්නනේ තිබ්බේ
    ------ Post added on Aug 26, 2024 at 11:05 AM
     
    • Haha
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    ආතල්ම සීන් එක කියන්නෙ අනිත් එවුන් කරොත් අවුල්, උන් කරොත් හොඳයි



    කොහෙද තැරි බයියො උන් කරොත් හොඳයි. අනිත් උන් කරොත් අවුල් කියල තියෙන්නෙ?

    රුපියල් සීයෙ කුණු සැමන් කන්න චන්දෙ දීපු උබල වගේ මෝඩ බයි හරක්ට ඒව තේරෙන්නෙ නැතුව ඇති. 😹😹

    කොත්තුමී වහල නෑ පිට රටවල හිටං අලුතෙන් ඒවා ඕපන් කරනවා

    මොකක්ද බන් ඒ හරුපෙ?
    ------ Post added on Aug 26, 2024 at 6:15 PM