Money Manager | ආදායම් වියදම්!

SIC

Well-known member
  • Dec 3, 2012
    10,654
    5,782
    113
    KALUTHARA
    XskKKrerCZPR5YH9iqSNNI9RmBedf_UN5KDr6ffeypSG-yn1dBi2yRoahttm9ENqvi-d


    2025 කොල්ලොන්ට use කරන්න හොද app එකක් ගැන thread එකක් දාන්න හිතුන. මේකේ නම Money Manager. සමහරු දැනටමත් use කරනවා ඇති . මේකෙන් අපි සල්ලි වියදම් කරන එක ගැන හොද අදහසක් ගන්න පුළුවන් . මේකේ UI එක පෙන්වන්නේ මෙහෙම .

    Home2__1_.png


    ඔයාලට කරන්න තියෙන්නේ , තමන් කරන වියදම්, ලැබෙන ආදායම් මේකේ NOTE කරන එක . සමහර අය පොත් වලත් ලියනවා ඇති . එත් මේක ලේසි .

    insert_2.png


    මේකේ තමන්ට ඕනි විදිහට Accounts , Category , Sub Category හදාගන්න පුළුවන් . Accounts කියන්නේ තමන්ගේ Debit Card , Credit Card වගේ දේවල් . මමනම් Cash කියලත් එකක් දාන් ඉන්නේ අතේ තියෙන මුදල් ගැන idea එකක් ගන්න . Category කියන්නේ අපිට ආදායම් , වියදම් වෙන විදි . ආදායම් වලට , ආදායම් ලැබෙන ක්‍රම . මේක ඔනි නම් Needs , Wants කියලත් හදාගන්න පුළුවන් වියදම් වලට .Needs කියන්නේ අනිවා ඕනි දේවල් . එතකොට Sub Category යටතේ ගෙදරට ගේන Groceries , Fuel , ගන්න බෙහෙත්.... ඔයවගේ ලිස්ට් එකක් හදාගන්න . Wants කියන්නේ අනිවා ඕනි නෑ . කොහේ හරි ට්‍රිප් එකක් යනවනම් , මොනාහරි Electronic ගන්න ඒවා වගේ දේවල්. මුලින් පොඩි time එකක් දීල හැදුවට පස්සේ වියදම් කරන වෙලාවට add කරන්න පුළුවන් . තමන්ගේ අතේ තියෙන ගාන ගැනත් බලාගන්න පුළුවන් . මාසේ අන්තිමට තමන් වැඩිපුර වියදම් කරලා තියෙන්නේ මොනවටද බලල ඉස්සරහ තීරණ ගන්න පුළුවන් . මන් Guide දෙකත් පල්ලෙහා දාන්නම්.

    Android : Android User Guide iOS :
    iOS User Guide

    මේක නිසා පොඩි මුල්‍ය විනයක් හැදෙනවා. එහෙනම් 2025 ජයෙන් ජය වෙන්න කියල wish කරනවා හැමෝටම :love:
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    ado kiapan
    iOS eke tiyenawa bn Shortcuts kiyala app ekak. E app eka thamai most underratedma app eka mta hithena widiyata.
    eken puduma wada godak ganna puluwan.
    me app eke bn tiyenawa Automation kiyala tab ekak. Anna e tab ekata gihin automation ekak create krapn bank eken ena text msgs tika text file ekakata save wenna, line by line.
    man payments kranna eka card ekak tiyagena inne. ethakota e sampath bank eken ena "debited from AC" kiyala ena msgs walin enne mta charge wechcha ewane. ( thawa oka customize krapn umbata ona krana widi walata. Oi app eka poddak atha patha gaapuwama thereno kranna ona widiya umbata logics therenawanm )
    Maase anthimata oi text file eka aran ekko chatgpt ta kiyapn summarize and categorize kranna kiyala. nathnm umba oka manually krapn file eke wadak nathi tika ain krala, excel sheet ekakata dagena sort out krapn. 😀 oi tika mn kalin maasa 2-3k kra, winadii 20ka wage wadak. hama payment ekatama passe record kranawata wada mase anthima winadi 20 aran kraneka lesine bn.

    Anika oi app eken puduma wada godak ganna puluwan. Oi app eka hodata study krapn, Youtube eketh video tiyenawa.
     

    Attachments

    • IMG_97AFE5E8BA0C-1.jpeg
      IMG_97AFE5E8BA0C-1.jpeg
      316.3 KB · Views: 47