Money Market Account වල invest කරන්නේ කවුද? NDB එකේ 11.2% rate, පට්ට වාසි නේ බන්, Comm, sampath 7% වල rate යන්නේ වගේ. Withdraw කරන්නත් පුලුවන් දවසින්. මොකද හිතන්නේ මේ ගැන? Risk එක එහෙම කොහොමද?
https://ndbwealth.com/personal/money-market
https://ndbwealth.com/personal/money-market